මෙන්න දෙවියන් වැඩලා!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න දෙවියන් වැඩලා!!!

    13zsu8m.jpg

    මේ ඉන්නෙ මම! ‍මගේ පරණ කාර් එක ලග. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වෘත්තීයමය උත්සවයකට ගිය වෙලාවක. පේනවද මේ රවුම් ආකාර ලකුණු!!මොකද මේ දෙවිවරුද, ගණ්දබ්බයෝද මාව වට කරගෙන?? යකෝ මම ඒතරම් පොරක්ද??:lol::lol:

    මේවගේ ලාබ නොදන්න දේවල් ආශ්චර්යයන් විදියට පෙන්නන්න ගිහින් බුද්ධ ධර්මය හෑල්ලුවට පත් කරන්න උත්සාහ කරන බොහෝ ත්‍රෙඩ් එළකිරියේ යනවා!! මේ ගන්දබ්බයෝ හෝ දෙවිවරු කියලා සනාත කලේ කව්ද??
    සමහර බුද්ධිමත් නැති හාමුදුරු වරුත් මේවට රැවටිලා සමහර මෝඩ ප්‍රකාශ කරනවා!!
    මතකනේ කට්ටිය බුදුරැස් දැක්ක හැටි!!:lol:
    :lol:

    බෞද්ධයෝ හැටියට කලයුත්තේ නොදන්න දේවල් බුද්ධාගම සමග ගලපන්න යන්නෙ නැතිව ඉන්න එකයි!!

    වෙනත් පැත්තකින් පරාවර්තිත ආලෝක කිරණ වැටෙන ‍විට හෝ එකකට වැඩි ආලෝක ප්‍රභව ඇති විට ඕනෙම තැනකදී මේහෙම වෙන්න පුලුවන්. මේ වගේ 5-6ක් මම ලග තියෙනවා මමම ගත්ත ඒවා! ඒ එකකවත් ආගමික පසුබිමක් ගෑවිලාවත් නෑ!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉතින් ඕක අපි දන්නවා :P

    No!! Bro!! meke samahara aya pansal waladi gaththa me wage pic daagena me devivaru kiyala kiyanna hadanawa!! eeva buddhagamata match karanna yanawa. Mama meka demme e ayata balaganna. Weradi matha nisa buddhagama hellu wena eka nawathwanna!!
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    No!! Bro!! meke samahara aya pansal waladi gaththa me wage pic daagena me devivaru kiyala kiyanna hadanawa!! eeva buddhagamata match karanna yanawa. Mama meka demme e ayata balaganna. Weradi matha nisa buddhagama hellu wena eka nawathwanna!!
    සිරාවට මාත් දැකලා තියේ.. කතරගම ට්‍රිප් ගිහිං ගත්තු ෆොටෝස් වලත් ඔහොම "ගන්දබ්බයෝ" පේනවා..ගොඩක් අය කියන්නෙ දෙවිවරු කියලා ලොල් වෙලාවට අපි විද්‍යාව ඉගෙනගත්තා :D

    අපේ ගේ ඉස්සරහා තියෙන බෝ ගහෙත් flasher on කරලා රෑට photo එකක් ගත්තෝත් බෝල ගොඩක් පේනවා :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න ජීසස් ජීවමාන වෙලා........:lol::lol::lol:

    Mekata wena aagamika nayakayo gaawaganna epa bro!!

    Ape bawuddhayo thama moda katha kiyala buddhagama hellu karanne!! Mathakane budures seen eka!!
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    hey this is really a simple the explanation is these are tiny drops of water what we call " Pini" so this affect most of the photos that are taken around 2 am what we called " Perayama " so in pictures that are taken in most overnight pirith ceremonies the people belive that tish is god s that has come to the pirith. I believe that god are listning to pirith but they do not want to be photogenic s. so this is it
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    hey this is really a simple the explanation is these are tiny drops of water what we call " Pini" so this affect most of the photos that are taken around 2 am what we called " Perayama " so in pictures that are taken in most overnight pirith ceremonies the people belive that tish is god s that has come to the pirith. I believe that god are listning to pirith but they do not want to be photogenic s. so this is it

    :yes::yes:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන්, උඹේ පලවෙනි වාක්‍ය කියවල "තවත් මෝඩයෙක්" කියල වහල දාන්න ගියේ :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන්, උඹේ පලවෙනි වාක්‍ය කියවල "තවත් මෝඩයෙක්" කියල වහල දාන්න ගියේ :D

    හොද වෙලාවට ඔක්කොම ටික කියෙව්වෙ!!!:)
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    නැහැ බන් ඔය දූළි අ0ශු ඔවාට ආලෝක කිරණ වැටුනාම පරාවර්තනය වෙනවා වෙන මුකුත් නැහැ...සරලයි..
    :cool::cool::cool::cool:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඒ උනාට අර සොමවතියේ දකින්න ලැබිච්ච දේවල් වෙනස් නේද :confused:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නැහැ බන් ඔය දූළි අ0ශු ඔවාට ආලෝක කිරණ වැටුනාම පරාවර්තනය වෙනවා වෙන මුකුත් නැහැ...සරලයි..
    :cool::cool::cool::cool:

    ඔව්!! පරාවර්තන කිරණ වෙන්න ඕනේ!! මෙතන මම වෙනත් මිත්‍යා මතයක් දුරු කරන්නයි උත්සාහ කලේ!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒ උනාට අර සොමවතියේ දකින්න ලැබිච්ච දේවල් වෙනස් නේද :confused:

    අසාමාන්‍ය වර්ණ සහිත ආලෝකයක් හෝ වලාකුලක් ආගමික ස්ථානයක් අසල දැක්කම ඒක ආශ්චර්යයක් වශයෙන් හදුන්වන්න මිනිස්සු උත්සාහ කරනවා!! නමුත් එවැනි දෙයක් වෙනත් තැනකදී දැක්කත් මිනිස්සුන්ට ගානක් නෑ!!
    මේවගේ අශ්චර්යයන් තිබූ දොලුකන්ද, නිකවැරටියේ බෝධිය වගේ ස්ථාන අද සමහරු අහලත් නෑ!! කව්රුවත් යන්නෙත් නෑ!!