බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔව්, බුදු දහම කියන්නෙ බුදු වරු වත් අලුතෙන් හොයාගත් දෙයක් නොවෙයි. බුදු දහමෙ පැවැත්මට නම් කරන්න ඕනෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයටත් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම. "බුද්ධාගම" කියන්නෙ බුදු දහම වටා ගොඩනැගිල තියන ආගම. ඒ ආගමේ පැවැත්ම වෙනුවෙන් තමයි ඔය කියන අන්‍යාගමිකයො දායකත්වය ලබා දීල තියන්නෙ. ඒ නිසයි මෙහෙම කිව්වෙ. බුදු දහම අවබෝධ කරගෙන, ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන එය අනෙක් අයටත් පෙන්නා දීපු කෙනෙක් වේ නම් "පෝෂණය" ට ඔය දී ඇති අර්ථකථනයෙන් ඔවුන් බුදු "දහම" පෝෂණය කළ අය කිව්වට වැරැද්දක් නැහැ. මේ කියන මහත්වරුන් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයට අවබෝධ කිරීමට මග පෙන්නුවා දැයි මම දන්නෙ නැහැ.

    කොහොම වුණත් අපට ආගම් භේද අවශ්‍ය නැහැ. ඒ බව තේරුම් ගන්න, අපේ අයට ඇස් ඇරෙන්න ඉතාම වටිනා පොටක් දැම්මට ස්තූතියි!

    ow e point eka nam hari..... :yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    S. W. R. D. Bandaranaike

    SWRD2.jpg

    Bandaranaike was born in Colombo, Ceylon to an elite Sinhalese Anglican Christian family and was the son of the powerful Sir Solomon Dias Bandaranike the Maha Mudaliyar (the chief native interpreter and advisor to the Governor) of Horagolla Walauwa in Atthanagalla, during British colonial rule. In later life he converted to Buddhism in order to join politics
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇයි බං අපිට ජාති බෙදෙයන් තොරව එක්සත් වෙන්න බේරී , මේකේ ටිකක් ඉන්නවා උන් උන්ගේ ආගමවත් හරියට පිළිපදින්නේ නෙති උන් , ජාති බෙදෙයෙට විතරක් ආගම් කතාකරන්න එනවා, මුං නිසා තමයි රටටම කෙලවෙනෙනේ, එක ප්‍රශ්නයකින් රට ගොඩගන්න බලද්දී, මුං තව ජාති බේද ඖස්සනවා මේක අස්සේ,
    මුං මොන ජාතියේ උනුත් කමක් නෙහෙ , මුං තමයි රටට කෙලින්නෝ .. මේක ඇත්ත විස්වාස කරපල්ලා, රට වෙනුවෙන් එක්සත් වෙයල්ලා එදාට අපි ගොඩ.
     
    good point too :yes::yes:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඔව්, බුදු දහම කියන්නෙ බුදු වරු වත් අලුතෙන් හොයාගත් දෙයක් නොවෙයි. බුදු දහමෙ පැවැත්මට නම් කරන්න ඕනෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයටත් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම. "බුද්ධාගම" කියන්නෙ බුදු දහම වටා ගොඩනැගිල තියන ආගම. ඒ ආගමේ පැවැත්ම වෙනුවෙන් තමයි ඔය කියන අන්‍යාගමිකයො දායකත්වය ලබා දීල තියන්නෙ. ඒ නිසයි මෙහෙම කිව්වෙ. බුදු දහම අවබෝධ කරගෙන, ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන එය අනෙක් අයටත් පෙන්නා දීපු කෙනෙක් වේ නම් "පෝෂණය" ට ඔය දී ඇති අර්ථකථනයෙන් ඔවුන් බුදු "දහම" පෝෂණය කළ අය කිව්වට වැරැද්දක් නැහැ. මේ කියන මහත්වරුන් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයට අවබෝධ කිරීමට මග පෙන්නුවා දැයි මම දන්නෙ නැහැ.
    මොන බයිලද? බුදු දහම පෝෂණය වෙන්න නං "ආගමක්" හදන්න ඕනේ. අනුගාමිකයන්, පැවිදි -ගිහි අනුගාමිකයන් හදන්න ඔනේ,සංස්කෘතියක් ඒ වටා හදන්න ඕනෙ, පන්සල්, විහාර, පිලිම, වෙසක්, පොසොන් සමරන්න ඕනෙ, බෞද්ධ සිංදු කියන්න ඔනේ, ප්‍රීති වෙසක් කියලා කාඩ් යවන්න ඕනෙ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කිඹුලා බනිස්;9955938 said:

    ow eketh ettak thiyanawa... ekane kathawata kiyanne...

    wanagath wela mahana dampurana hamuduruwanta wada silwath kama adu unath game hamuduruwo watiyanawa kiyana...

    mono wana gatha kene thama adyathmaya gena hithala karayuthu karanawa... eya gen budu dahama wardanayata deyak wenawa adu...

    meka weradiyata therum ganna epa....
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    බුද්ධාගම පෝෂණය කරන්න එහෙම පුළුවන්. ඒවයින් නිවන් දකින්න බැහැ මිත්‍රයා :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කිඹුලා බනිස්;9955938 said:
    මොන බයිලද? බුදු දහම පෝෂණය වෙන්න නං "ආගමක්" හදන්න ඕනේ. අනුගාමිකයන්, පැවිදි -ගිහි අනුගාමිකයන් හදන්න ඔනේ,සංස්කෘතියක් ඒ වටා හදන්න ඕනෙ, පන්සල්, විහාර, පිලිම, වෙසක්, පොසොන් සමරන්න ඕනෙ, බෞද්ධ සිංදු කියන්න ඔනේ, ප්‍රීති වෙසක් කියලා කාඩ් යවන්න ඕනෙ.

    ඔවා ඔක්කොම හරි බං නමුත් තමුන් තමන්ව වෙනස් නොකර කිසිදෙයක් වෙනස්වෙන්නේ නෙහෙ, ඒ කියන්නේ බුදුහාමුදුරුවන් කියපු දේවල් හරිවිදියට පිළිපැද්දා නම් අන්න ඔහු නියම බෞද්දෙයෙක්, අන්න ඒ වගේ කව්රුත් තමන්ව වෙනස් කරගන්න ඕනේ, මේකේ යම්කිසි වෙරෙද්දක් තියේ නම් පෙන්වනු මැනව.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    බුද්ධාගම පෝෂණය කරන්න එහෙම පුළුවන්. ඒවයින් නිවන් දකින්න බැහැ මිත්‍රයා :lol::lol::lol::lol::lol::lol::lol:
    නිවන් දකින එක ගැන මේකෙ opening post එකේ සඳහනක් නැහැනේ! ඒක ඔයාගෙ ප්‍රස්නයක්. ඒක මේකට හේත්තු කරන්න එපා.
    :P:P:P
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ow eketh ettak thiyanawa... ekane kathawata kiyanne...

    wanagath wela mahana dampurana hamuduruwanta wada silwath kama adu unath game hamuduruwo watiyanawa kiyana...

    mono wana gatha kene thama adyathmaya gena hithala karayuthu karanawa... eya gen budu dahama wardanayata deyak wenawa adu...

    meka weradiyata therum ganna epa....

    චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වනගත වෙන්න ඕනෙ නැහැ මිත්‍රයා
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කිඹුලා බනිස්;9956063 said:
    නිවන් දකින එක ගැන මේකෙ opening post එකේ සඳහනක් නැහැනේ! ඒක ඔයාගෙ ප්‍රස්නයක්. ඒක මේකට හේත්තු කරන්න එපා.
    :P:P:P

    "ආගමක්" හදන්න ඕනේ, අනුගාමිකයන්, පැවිදි -ගිහි අනුගාමිකයන් හදන්න ඔනේ,සංස්කෘතියක් ඒ වටා හදන්න ඕනෙ, පන්සල්, විහාර, පිලිම, වෙසක්, පොසොන් සමරන්න ඕනෙ, බෞද්ධ සිංදු කියන්න ඔනේ, ප්‍රීති වෙසක් කියලා කාඩ් යවන්න ඕනෙ. මේව සේරම කළාට කමක් නැහැ. ඒත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නත් ඕනෙ. වැදගත්ම දේ ඒකයි.

    Opening post එකේ සඳහන් රාමුවෙ වැරැද්ද පෙන්නන්න එයින් පිටට යන්න වෙනව නෙ මිත්‍රයා. Opening post එකේ title එක පටන් ගන්නෙම "බුදු දහම" කියන වචනයෙන්. බුදු දහමට නිවන අදාල නොවෙන්නෙ කොහොමද !
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වනගත වෙන්න ඕනෙ නැහැ මිත්‍රයා

    චතුරාර්ය සත්‍ය අව්බෝධ කරල කොහෙද බුදු දහම පෝෂනය වුනේ? බුදු දහම පෝෂනයෙ වෙන්න, අනාත පින්ඩික වගේ සිටුවරු, මහා වෙහෙර විහාර, නාලන්දා වගේ බෞද්ධ විශ්ව විද්‍යාල,හදන්න ඕනෙ, රාජ‍ය අනුග්‍රහය, පෙරහැරවල්, බෞද්ධ දර්මය ග්‍රන්ථාරූඩ කිරීමවගේ සල්ලි ඔනේ කරන භෞතික වැඩ කෙරෙන්න ඕනෙ.

    :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    "ආගමක්" හදන්න ඕනේ, අනුගාමිකයන්, පැවිදි -ගිහි අනුගාමිකයන් හදන්න ඔනේ,සංස්කෘතියක් ඒ වටා හදන්න ඕනෙ, පන්සල්, විහාර, පිලිම, වෙසක්, පොසොන් සමරන්න ඕනෙ, බෞද්ධ සිංදු කියන්න ඔනේ, ප්‍රීති වෙසක් කියලා කාඩ් යවන්න ඕනෙ. මේව සේරම කළාට කමක් නැහැ. ඒත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නත් ඕනෙ. වැදගත්ම දේ ඒකයි.

    Opening post එකේ සඳහන් රාමුවෙ වැරැද්ද පෙන්නන්න එයින් පිටට යන්න වෙනව නෙ මිත්‍රයා. Opening post එකේ title එක පටන් ගන්නෙම "බුදු දහම" කියන වචනයෙන්. බුදු දහමට නිවන අදාල නොවෙන්නෙ කොහොමද !

    ආගම, දහම, දර්ශනය... පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කිඹුලා බනිස්;9956140 said:
    චතුරාර්ය සත්‍ය අව්බෝධ කරල කොහෙද බුදු දහම පෝෂනය වුනේ? බුදු දහම පෝෂනයෙ වෙන්න, අනාත පින්ඩික වගේ සිටුවරු, මහා වෙහෙර විහාර, නාලන්දා වගේ බෞද්ධ විශ්ව විද්‍යාල,හදන්න ඕනෙ, රාජ‍ය අනුග්‍රහය, පෙරහැරවල්, බෞද්ධ දර්මය ග්‍රන්ථාරූඩ කිරීමවගේ සල්ලි ඔනේ කරන භෞතික වැඩ කෙරෙන්න ඕනෙ.

    :lol::lol::lol:

    චතුරාර්‍ය සත්‍ය කියන්නෙ බුදු දහම
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නම වෙනස් වෙන්න ඕනේ බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කැපවූ අන්‍යාගමිකයෝ කියල
    :)