බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

    2600 සම්බුදධ ජයත්තිය සමරන මෙම වකවානුවේ මමත් හිතුවා අලුත් දෙයක් කරන්න... එක තමා "බුද්ධාගමේ උන්නතිය උදෙසා කටයුතු කල අන්‍යාගමිකයෝ" නමින් ත්‍රේඩ් එකක් පටන් අරන් ඔවුන්ගේ කෙටි විස්තරයක් පල කරන්න... ඡායාරූපයක්ද සහිතව.....

    උපතින් වෙනත් ආගමක සිට බුද්ධාගමේ උන්නතිය උදෙසා කටයුතු කලවුන් මෙහිදි අදහස් වෙයි.

    ඔබගේද දායකත්වය බලාපොරොත්තු වෙමි....
    බුදු සරණයි... !


    **බොහෝ දෙනාගේ අදහස් මත අන්තර්ගතය යම් පමනින් වෙනස් කරන ලදි.
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Henry Steel Olcott

    220px-H.S._Olcott-portrait-300.jpg



    Olcott was the first well-known person of European ancestry to make a formal conversion to Buddhism. His subsequent actions as president of the Theosophical Society helped create a renaissance in the study of Buddhism. Olcott is considered a Buddhist modernist for his efforts in interpreting Buddhism through a Westernized lens.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Lakshman Kadirgamar

    Lakshman-Kadirgamar.jpg


    Kadirgamar was born to a Christian family but he brought a proposal to the UN to make the Buddhist holy day, Vesak Day an international celebration day.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Mohideen Baig

    mohideen+beg.jpg


    Even though he was not a Buddhist, Baig sang a lot of Buddhist related songs. Because of his nature to support other cultures, he was one of the most influential multicultural/"multi-religious" figures in the Sri Lankan art history.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    වැඩේ හොඳයි, ඒත් බුදු දහම පෝෂණය කළේ බුදු වරුන්. බුදු දහම නොවෙයි, "බුද්ධාගම පෝෂණය කළ අන්‍යාගමිකයෝ' කියල දැම්ම නම් තවත් නිවැරදියි. rep+5
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැඩේ හොඳයි, ඒත් බුදු දහම පෝෂණය කළේ බුදු වරුන්. බුදු දහම නොවෙයි, "බුද්ධාගම පෝෂණය කළ අන්‍යාගමිකයෝ' කියල දැම්ම නම් තවත් නිවැරදියි. rep+5
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වැඩේ හොඳයි, ඒත් බුදු දහම පෝෂණය කළේ බුදු වරුන්. බුදු දහම නොවෙයි, "බුද්ධාගම පෝෂණය කළ අන්‍යාගමිකයෝ' කියල දැම්ම නම් තවත් නිවැරදියි. rep+5

    budu dahama deshana kale budu hamuduruwo.... poshanaya karanawa kiyanna eka pewetmata dayaka weema neda???

    gahak poshaya karanawa kiyanne... ekata wathura pora dana ekane... nethuwa gaha pela karapu eka nemei kiyala mama hithanne...

    anyway... adahasata garu karanawa... heading eka change karanna bene bang demmata passe... :confused:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Edward Jayakody

    edward.jpg


    meyath Christian kenek kiyala danne sulu pirisak... namuth meyath buddagame poshanaya wenuwen thamage nirmana shakthiya yodawala thiyanawa... :)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Jackson Anthony

    pl17.jpg


    upathin Christan unath meya nirmanaya karapu wedahatayan.. godak... budu dahama saha eya samaga ena sanskruthiya nirawul weemata, thira pewethmata hethu una... (maha sinhale wansa kathawa...)
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    budu dahama deshana kale budu hamuduruwo.... poshanaya karanawa kiyanna eka pewetmata dayaka weema neda???

    gahak poshaya karanawa kiyanne... ekata wathura pora dana ekane... nethuwa gaha pela karapu eka nemei kiyala mama hithanne...

    anyway... adahasata garu karanawa... heading eka change karanna bene bang demmata passe... :confused:

    ඔව්, බුදු දහම කියන්නෙ බුදු වරු වත් අලුතෙන් හොයාගත් දෙයක් නොවෙයි. බුදු දහමෙ පැවැත්මට නම් කරන්න ඕනෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයටත් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම. "බුද්ධාගම" කියන්නෙ බුදු දහම වටා ගොඩනැගිල තියන ආගම. ඒ ආගමේ පැවැත්ම වෙනුවෙන් තමයි ඔය කියන අන්‍යාගමිකයො දායකත්වය ලබා දීල තියන්නෙ. ඒ නිසයි මෙහෙම කිව්වෙ. බුදු දහම අවබෝධ කරගෙන, ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන එය අනෙක් අයටත් පෙන්නා දීපු කෙනෙක් වේ නම් "පෝෂණය" ට ඔය දී ඇති අර්ථකථනයෙන් ඔවුන් බුදු "දහම" පෝෂණය කළ අය කිව්වට වැරැද්දක් නැහැ. මේ කියන මහත්වරුන් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයට අවබෝධ කිරීමට මග පෙන්නුවා දැයි මම දන්නෙ නැහැ.

    කොහොම වුණත් අපට ආගම් භේද අවශ්‍ය නැහැ. ඒ බව තේරුම් ගන්න, අපේ අයට ඇස් ඇරෙන්න ඉතාම වටිනා පොටක් දැම්මට ස්තූතියි!