mata me sindu 3na denna puluwanda
1.hitha wawannema nha-B&S
2.inghi desa dutuwama-romesh
3.ma hadawala-B&S
1.hitha wawannema nha-B&S
2.inghi desa dutuwama-romesh
3.ma hadawala-B&S
mata me sindu 3na denna puluwanda
1.hitha wawannema nha-B&S
2.inghi desa dutuwama-romesh
3.ma hadawala-B&S






mata priya suriyasenage....
aadaraneeyane ranjana,,,,song eka hoyala denawada??
puluwannam priya suriysenage songs tikak wadiyen dammata kamak nathoo.....
loku udawwak plz..
mata priya suriyasenage....
aadaraneeyane ranjana,,,,song eka hoyala denawada??
puluwannam priya suriysenage songs tikak wadiyen dammata kamak nathoo.....
loku udawwak plz..
Seeduwa Sakura-Pani Waraka Madula(Sopi Nono).mp3කවුරු හරි ලග තියෙනව නම් පැනි වරක මදුල මගෙ ආදර පැණි බේරෙන සොපි නෝනෝ......කියන සිංදුව දෙනවද...............ලොකු උදව්වක්.....
check this link ,, found on googleAny one have Damith Asanga's new song... "Mata Heenayak Wela.."?
ස්තූතියි සහෝදරී මමත් ගත්තා

check this link ,, found on google
Damith Asanka-Mata Heenayak Wela
දන්නවනම් හරි මීට වැඩිය තත්වයෙන් හොඳ ගීතයක් තියෙනවනම් මටත් දෙන්න.
) ඕක මටත් එවන්න. හොය හොය ඉන්න එකක්!යසස් සහෝදරයාණෙනි, ඔබතුමා විසින් එවන්නට යෙදුණු "හීන් සැරේ ඔබ ආවා" හරියට ම කොලිටියට අහන්න පුළුවන් වුණේ අදයි...!! පිස්සු හැදෙයි-සද බම්පෙයි කිව්වලු..!! සායනය මැද්දේ ඔළුවෙන් හිට ගන්නට තරම් චිත්ත ප්රීතියක් ආ බව නම් නොකියා ම බැහැ..!!! පින් නෙවෙයි පිනට එහා දෙයක් තියේ නම් ඒක ලැබෙනවා මේ වැඩේට නම්. හොයන්න තියා අහන්නවත් නැති මෙවැනි ගීත කට්ට කාලා අප වෙනුවෙන් සොයා දෙනවට...!!! මේ ගීත මම එකතු කරන්නේ මගේ දරුවන් වෙනුවෙන්. උන් වෙනුවෙන් පින්..!!! නැවත නැවත වතාවක්...!!!
පුළුවන් නම් ලොකූ උදව්වක් කරන්න.. අමරදේව මහත්මයා සහ මල්කාන්ති නන්දසිරි මහත්මිය ගායනා කරපු එකම යුග ගීතය, පායන් සදූනේ මේ පාළු රාත්රියේ ගීතයේ කොලිටි ගොණුවකට උත්සායක් දාන්න.....පිස්සු හැදෙන ගීතයක්...මං ගාව තියෙනවා අහන්න අමාරු කොලිටි නැති එකක් නම්...!!!![]()
පාස්වර්ඩ් එකත් කිවුවානම් අගේ කියල නිම කරන්න බෑඅළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......
සේකර.....ඔහු තමයි අපේ යුගයේ විශිෂ්ඨතම කවියා...ඔහු ගලපන වචන 10ක් ගලපන්න අපට ආත්ම 7ක් මැරිල උපදින්න වෙනවා..ඒ තරම් විශිෂ්ඨයි ඔහු ගේ කවීත්වය....
ඔහු ලියුව එක ගිතයක් අහන කොට රෝමෝද්ගමනය වෙනවා...අපි ඇත්තට ම මේ රටට කොච්චර ආදරය කරනව ද කියල අපට දැනෙන්නේ මේ ගිතය ඇහෙන කොටයි...අපේ මේ ආදරණිය පීතෘ භූමියේ එක පස් මිටක් අපේ ජීවිතේට වඩා වටිනව නේද කියල දැනෙන්නේ මේ ගීය අහනකොටයි....
ජවිපෙ දේශපාලන දර්ශනය එක්ක පෞද්ගලිකව මට ලොකු ප්රශ්න තිබුණා එදත්...අදත් තියෙනවා...නමුත් 1971 අරගලය සාර්ථක උණා නම් පක්ෂය මේ රටේ ජාතික ගීය කරන්න හිටියෙ මේ ගිතය කියල එදා ඒ අරගලයට සම්බන්ධ වෙච්ච මගේ මෑණියන් මට කියල තියෙනවා...මම අන්න ඒ තීරණේට නම් එකගයි..දේශපාලන දර්ශනයට එකග නැති උණාට...!!!!!
රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
මාතෘ භූමියයි.......
මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........
රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....