MY REP POINTS.......

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
repmiga.png

:rolleyes::rolleyes:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    GTRZ ට 20-30 තියෙනවා, එක එක වෙලාවට ඒ අතර ගානක් එයා දෙනවා.
    :eek::eek::eek::eek:
    :shocked::shocked::shocked::shocked:
    අප්පට සිලි.. ඒ අතර ගානක් කියන්නෙ සිලෙක්ට් කරල දෙන්නත් පුලුවන් ද.. ඒ මාරයි නේ :cool:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :eek::eek::eek::eek:
    :shocked::shocked::shocked::shocked:
    අප්පට සිලි.. ඒ අතර ගානක් කියන්නෙ සිලෙක්ට් කරල දෙන්නත් පුලුවන් ද.. ඒ මාරයි නේ :cool:

    ඒකනේ ඇඩ්මින් කියන්නේ:lol:
    මට ත්‍රෙඩ් එකකට +20 දාලා තියෙනවා, තව දන්න කෙනෙක්ට +30ක් දාලා දවසක්:shocked:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒකනේ ඇඩ්මින් කියන්නේ:lol:

    ඒ උනාට ජී ටී ට රෙප් පොයින්ට්ස් නෑ අපිට තරම්වත් :confused::confused::lol:

    PS: දැන් මේක දැකල ලැජ්ජ හිතිල එක රැයින්ම මිගාවත් පහුකොරයි ද දන්නෑ :shocked: