විශේෂ නිවේදනයක් (Elakiri Awards Ceremony 2011)

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
විශේෂ නිවේදනයක් (Elakiri Awards Ceremony 2011)

අප තීරණය කල අයුරින් විනිසුරුවන්ගේ පහසුව මෙන්ම ඔබ සම දෙනාගේම පහසුව සම්මාන සඳහා නාම යෝජනා බාර ගැනීමට තීරණය කළෙමු​
:yes: :yes:

ඒ අනුව නාම යෝජනා බාර ගැනීමට GROUP 4 ක් නම් කර ඇත.

අදාළ විනිසුරු කරුගේ නමට ක්ලික් කිරීමෙන් අදාළ නනම යෝජනා පිටුවට යා හැක :yes:

(තවම සමහර විනිසුරුවන් ත්‍රඩ් සාදන බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න ) :yes: :yes: :) :)

GROUP 01 : tharinda76
(අදාළ වන ත්‍රඩ් ඒ ඒ කණ්ඩායම් වලට පහලින් දැක්වේ )

# ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

# හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )



GROUP 02 : Samantha567

# වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

# වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ

# වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

# වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)



GROUP 03 : Maduranga IT

# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

# වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ

# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ

# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )



GROUP 04 : urajdrlk

# වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ



GROUP 05 : Inshaffadhil

# වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

# වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

# වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

# වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )



මෙය සාර්ථක කරගැනීමට ඔබගේ නොමද සහයෝගය අප වෙත ලබා දෙන්න
:) :) :) :)


© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
Thushky 1993 (Sampath Lakmal)​
 
Last edited:

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ඔය එකකටවත් මගෙ ත්‍රෙඩ් ගැලපෙන්නෙ නැහැ.. මට සම්මාන එපා.
 
Nov 24, 2008
14,813
575
0
78
අදාළ විනිසුරු කරුගේ නමට ක්ලික් කිරීමෙන් අදාළ නනම යෝජනා පිටුවට යා හැක :yes:
GROUP 03 : Maduranga IT
GROUP 02 : Samantha567


ko oii, mun dennage names uda click kalata thread link karala na ne:lol:
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Wede hariyata sanwidanaya wela neha wage. samahara kotas helila.

Ko Motor vehicle walata thenak nedda??

Pawudgalika amanapakam nisa ewa halalada?:confused::confused:
 

Similar threads