.::Elakiri Awards නාමයෝජනා Group 2

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Main Page >> http://www.elakiri.com/forum/showthread.php?t=1118343

මෙන්න මෙහෙමයි මේකෙ කරන්න ඕනේ, පල්ලෙහායින් තියෙන අංශ තියෙනවානේ, ඒ අංශ වලට අදාලව එලකිරි එකේ පලවුනු මෙම සම්මානය දිනා ගන්න හැකියාවක් තියෙනවයි කියලා හිතෙන ත්‍රේඩ් මේ ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න :) (තමන්ගේ වගේගේම වෙන කෙනෙක්ගේ එකක් උනත් දාන්න අවසර තියෙනවා) අපි ඒවාගේන් (එක අංශයකින්) හොදම ත්‍රේඩ් 10 ක් තෝරගෙන ඒ 10 දාලා පෝල් (Poll) එකක් දානවා... :yes: (ඒ කියන්නේ මේ ත්‍රේඩ් එකෙන් අපි හොදම ත්‍රේඩ් 40 ක් තෝරනවා)
අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...


මෙන්න මෙම ත්‍රේඩ් එකේ දාන්න ලින්ක් වලට අදාල අංශයන්

# වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රේඩ් එක (Health & Lifestyle) යන අංශයේ

# වසරේ හොඳම ආගමික
ත්‍රේඩ් එක (Religious) යන අංශයේ

# වසරේ හොඳම වාර්තාමය
ත්‍රේඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

# වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත
ත්‍රේඩ් එක ( Best Group Thread Of the
Year)





සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....
(2010 - 2011 වසර සඳහා )
 
Last edited:

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වසරේ හොඳම වාර්තාමය ත්‍රේඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී - EK Traveler any thread.....


     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    # වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රේඩ් එක (Health & Lifestyle) should be - coollifestyle4u
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වසරේ හොඳම වාර්තාමය ත්‍රේඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී ~ මිස්ටර් පෙරේරා ඇතුලු සිසු කණ්ඩායමට..
    ඒ අයගේ හැම සංචාරක ත්‍රේඩ් එකක්ම විශිෂ්ටයි.. එකක් කියලා වෙන් කරන්න බෑ..
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    # වසරේ හොඳම වාර්තාමය ත්‍රේඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී - Ek Traveler threads (jkadithya, Mr PERERA සහ අනිත් සෙට් එකම)

    # වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත
    ත්‍රේඩ් එක ( Best Group Thread Of the
    Year)- Lions Kingdon (Djram)
     
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    වසරේ හොඳම වාර්තාමය ත්‍රේඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී ~ මිස්ටර් පෙරේරා ඇතුලු සිසු කණ්ඩායමට..
    ඒ අයගේ හැම සංචාරක ත්‍රේඩ් එකක්ම විශිෂ්ටයි.. එකක් කියලා වෙන් කරන්න බෑ..

    # වසරේ හොඳම වාර්තාමය ත්‍රේඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී - Ek Traveler threads (jkadithya, Mr PERERA සහ අනිත් සෙට් එකම)

    # වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත
    ත්‍රේඩ් එක ( Best Group Thread Of the
    Year)- Lions Kingdon (Djram)

    100% Agreed :D