දැන් මාස ගානකට කලින් තිබ්බ මගේ උපන්දිනේට මගෙ අම්මා මට තෑගි දුන්නේ බරක් ඔබාමගේ " Of Thee I sing " කියන පොත. මම එත් පුදුම උනා පොඩි අයට ලියපු පොතක් ඇයි මට දුන්නේ කියලා. එත් එක දෙන ගමන් අම්මා මට ලියලා තිබ්බ ලියුමයි, ඒ පොතේ සරලව දාලා තිබ්බ ගැඹුරු දේවලුයි කියෙව්වහම මට තේරුනා ඇයි අම්මා මේක මට දුන්නේ කියලා.
ඉතින් මම හිතුවා අම්මා මට එක දෙනකොට කිව දේයි , එකෙ තිබ්බ පොඩි පොඩි කරුණුයි එලකිරි එකේ දාන්න.
පුතේ ,
ජිවිතය ජය ගන්නා මිනිසුන් පරාජය වුවන්ව සේ දැකීමට පරාජය වුවන් දක්ෂයන්ව වර්ගීකරණය කරයි. ඒ සදහා ඔවුන් ජාතිය , කුලය , ආගම , ජන්මය යන අවියෙන් පහර දීමට බලයි. ඒ සියලු දේ පසෙකලා මුලු ලෝකයම ජය ගත් මිනිසෙකු ඔහුගේ දියණියන්ට ලියු පොත අදට යෙදුණු උපන්දිනයට තිලිණ කරමි. ජිවිතය ජය ගන්න.
ආදරණීය අම්මා
------------------------------------------------------
ජෝර්ජියා ඕ'කැෆේ කියලා ගෑනු කෙනෙක් කාන්තරෙකට ගිහින් ඇටකටු, මල් පෙති , පොතු පාට කරා.
එයා හැදුවෙ පොඩි දෙවල් වල තියෙන ලස්සන විස්තර කරන්න.හැම පොඩි දේකම ලොකු ලස්සනක් තියෙනවා
ඇල්බට් අයින්ස්ටයින් කියලා මිනිහෙක් එයගේ ඔලුවට ආව එක එක විකාර චිත්‍ර විද්‍යාවේ සුවිශේෂි සොයා ගැනීම් බවට පත් කලා.
තමන්ගේ සිතුවිලි වලට මියැදෙන්න දෙන්න එපා. කොහොමහරි එවා ලෝකය හොද අතට වෙනස් කරන්න පුලුවන් තැනට ගේන්න.
ජැකී රොබින්සන් කියලා මිනිහෙක් බේස්බෝල් ගහලා අපි හැමෝටම පෙන්නුවා බිය කියන දෙය ගෞරවයටත් , ගෞරවය ආදරයටත් පෙරලන හැටි.
වර්ණ භේද නැමති මෝඩ අදහා තිබෙන කාලෙක එයා තම පිත්ත හරවමින් ඒ වෙනකොට හීන මවමින් හිටිය තරුණයන්ගේ හීන හැබෑ කර ගන්න මග පෙන්නලා දුන්නා.
සිටින් බුල් කියලා කෙනෙක් බිදී ගිය හදවත් වලටයි මියැදෙමින් පැවතුන පොරොන්දු වලටයි ජීවය ලබලා දුන්නා.
ඔහු පැවසුවේ , " මිනිස්සු එකිනෙකාට වෙනස් . එක ඇත්ත. එත් මිනිස්සුන්ට සාමය ලබා ගන්න පුලුවන්. සාමය කියන දේ ලබා ගන්න උකුස්සොන්ට කාක්කෝ වෙන්න ඔනේ නෑ. නිවැරදි දැක්මයි අවශ්‍ය. "
බිලී හොලිඩේ කියලා ගෑනු කෙනෙක් එයාගේ කොණ්ඩේ ගාඩීනියා මලක් ගහගෙන හිටියා. එයා ලෝකෙට ලස්සන සින්දු කීවා. එයාගේ සින්දු දුකෙනුයි , සතුටෙනුයි දෙකෙන්ම පිරිලා තිබ්බා . මිනුස්සු ඒ සින්දු අහගෙන තමන්ගේ ජීවිත වල රිද්මය ඒ සින්දුවල තාල වලට එකතු කලා.
නිහඩබව හා අන්ධකාරය මැද හෙලන් කෙලර් කියලා ගෑනු කෙනෙක් සටන් කලා. එයාට දකින්න හෝ අහන්න බැරි උනාට, අනික් අය දිහා නිවැරදිව බලලා ඒ අයගේ හදවතට ඇහුම්කන් දෙන හැටී එයා මුලු ලෝකෙටම කියලා දුන්නා.
ජීවිතය සරලව මුහුණ දීමට හැකි තත්වයට එනකම් බලන් ඉන්න එපා. ඒක කවදාවත් වෙන්නේ නෑ.
------------------------------
මේ වගේ ගොඩාක් සරල , ඒත් ජීවිතයට වටින කරුණු ගොඩාක් ඒ පොතේ තියෙනවා. එගොල්ලොත් හොයලා කියවන්න.
මගේ අනිත් ත්‍රේඩ්ස්
ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
http://www.elakiri.com/forum/showthr...97#post9156897
පාතාලයෙන් ඇහෙන කතා
http://www.elakiri.com/forum/showthr...62#post9215362
බිහිසුණුම පාතාල කල්ලි
http://www.elakiri.com/forum/showthread.php?t=1116943