ඔව් දැන් එලකිරි එකේ ඉන්න ගොඩක් අය පාහේ දන්නවනේ එලකිරි සම්මාන උළෙල ගැන මේක මට හා අපගේ විනිසුරු මඩුල්ලට අවශ්‍ය වන්නේ හුදෙක් වූ සම්මාන තරඟයක් නොකොට මෙතෙක් තිබු සුපිරිතම සම්මාන උළෙල බවට පත් කරන්න මොකද හොඳ සාදාරන විනිශ්චයක් ලබා ගැනීම තම මේ හැමෝගෙම බලාපොරොත්තුව
ඒ වගේම හැමෝටම කියන්න කැමතියි මෙහි ඒ ඒ ඉසව් සඳහා අවසාන තීන්දුව POLL එකකින් සිදු නොවන බව ඒ සඳහා (POLL) වෙනම අංග දෙකක් මෙහි අන්තර්ගත කලේ POLL එකක් අවශ්‍යමයි කියා සිතන අයටද සාදාරණයක් කිරීමේ අරමුණිනි
අපගේ බලාපොරොත්තුව ඒ ඒ ඉසව් සඳහා අවම වශයෙන් ත්‍රඩ් 10ක් තෝරා ගෙන ඒ මගින් හොඳම තුන තෝරා ගැනීම සඳහා පමණක් POLL එකක් ඔබ හමුවේ තැබීමටය මොකද ගොඩක් අය කැමතියි තමන්ගේ හැකියාවට තැනක හිමිවෙනවා දකින්න එත් අවාසනාවකට එක අද හැම තැනම සිදු වෙන්නේ නැහැ හැබැයි අප විනිසුරු මඩුල්ලේ හා මගේ බලාපොරොත්තුව හැකියාවට තැන දිමයි
එම නිසා මෙහි ඉදිරි කටයුතු සඳහා ඔබගේ අදහස් යෝජනා චෝදනා ගල් බැනුම් සියල්ලටම පාහේ මෙහි ඉඩ ඇත
ඔබගේ වටිනා අදහස මෙහි සටහන් කර යන මෙන් ඉල්ලා සිටිමි එය ගොඩක් දෙනාට මෙහි විනිවිද බාවය දැක්වෙන කන්නාඩියක් වනු නොඅනුමානයි