අනිත් ඇඩ්මින්ලා මොඩ්ලා රෙප් use කරන්නේ නෑ![]()
GT ayyata ithin database eka unath edit karanna puluwan athine....

songs පෝස්ට් කරන්නේ ඔය ID එකෙන්, ඇඩ්මින්මයි දන්න විදිහට use කරන්නේ.
songs පෝස්ට් කරන්නේ ඔය ID එකෙන්, ඇඩ්මින්මයි දන්න විදිහට use කරන්නේ.



thnx මචන් ඔච්චර එළකිරි එකේ ඉන්නවා අද තමා මේක දැක්කේ...

එතකොට ජීටී ටත් අම්බානක් ෆේක් අයිඩී තියනව නේ![]()
![]()

එතකොට ජීටී ටත් අම්බානක් ෆේක් අයිඩී තියනව නේ![]()
![]()
අසාධාරණයි නේ..............![]()



හිටපන් උබල දෙන්න ගැන මම GT අයියට කේලමක් කියලා,rep +30 ක් ඉල්ලගන්නවා...![]()
ඒ උනාට ජී ටී ට රෙප් පොයින්ට්ස් නෑ අපිට තරම්වත්
PS: දැන් මේක දැකල ලැජ්ජ හිතිල එක රැයින්ම මිගාවත් පහුකොරයි ද දන්නෑ![]()



I think those IDs are automated softwares or bots....songs පෝස්ට් කරන්නේ ඔය ID එකෙන්, ඇඩ්මින්මයි දන්න විදිහට use කරන්නේ.

I think those IDs are automated softwares or bots....![]()