SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mata priya suriyasenage....

    aadaraneeyane ranjana,,,,song eka hoyala denawada??
    puluwannam priya suriysenage songs tikak wadiyen dammata kamak nathoo.....
    loku udawwak plz..
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    කවුරු හරි ලග තියෙනව නම් පැනි වරක මදුල මගෙ ආදර පැණි බේරෙන සොපි නෝනෝ......කියන සිංදුව දෙනවද...............ලොකු උදව්වක්.....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර

    000201F9.gif
    0002030B.gif
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මෙන්න හොයාගන්න අමාරුම තවත් ගීතයක්

    මෙන්න හොයාගන්න අමාරුම තවත් ගීතයක්
    ඈත හිනහෙන තාරකාවේ

    http://www.mediafire.com/?hq9lg1fer3d6q5q

    (ගීතය ගායනා කරන්නේ දයාරත්න පෙරේරා සමග කවුද කියල දන්නෙ නෑ:no: දන්නවනම් හරි මීට වැඩිය තත්වයෙන් හොඳ ගීතයක් තියෙනවනම් මටත් දෙන්න.:yes:)
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Sanda Balanna Be - Tharindu Perera

    meke mp3 1k thiyenam denna kage hari gawa......

    Pls Thillz meka denna.. Youtube eke thiyenne Low Quality 1k mata Quality mp3 1k vitharak denna... Plss
     

    Wal Bada

    Well-known member
  • යසස් සහෝදරයාණෙනි, ඔබතුමා විසින් එවන්නට යෙදුණු "හීන් සැරේ ඔබ ආවා" හරියට ම කොලිටියට අහන්න පුළුවන් වුණේ අදයි...!! පිස්සු හැදෙයි-සද බම්පෙයි කිව්වලු..!! සායනය මැද්දේ ඔළුවෙන් හිට ගන්නට තරම් චිත්ත ප්‍රීතියක් ආ බව නම් ‍නොකියා ම බැහැ..!!! පින් නෙවෙයි පිනට එහා දෙයක් තියේ නම් ඒක ලැබෙනවා මේ වැඩේට නම්. හොයන්න තියා අහන්නවත් නැති මෙවැනි ගීත කට්ට කාලා අප‍ වෙනුවෙන් සොයා දෙනවට...!!! මේ ගීත මම එකතු කරන්නේ මගේ දරුවන් වෙනුවෙන්. උන් වෙනුවෙන් පින්..!!! නැවත නැවත වතාවක්...!!!:):):yes::yes::rofl::rofl::love:

    පුළුවන් නම් ලොකූ උදව්වක් කරන්න.. අමරදේව මහත්මයා සහ මල්කාන්ති නන්දසිරි මහත්මිය ගායනා කරපු එකම යුග ගීතය, පායන් සදූනේ මේ පාළු රාත්‍රියේ ගීතයේ කොලිටි ගොණුවකට උත්සායක් දාන්න.....පිස්සු හැදෙන ගීතයක්...මං ගාව තියෙනවා අහන්න අමාරු කොලිටි නැති එකක් නම්...!!!:(:(
    ඕක මටත් එවන්න. හොය හොය ඉන්න එකක්!
     

    Wal Bada

    Well-known member
  • අළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......

    සේකර.....ඔහු තමයි අපේ යුගයේ විශිෂ්ඨතම කවියා...ඔහු ගලපන වචන 10ක් ගලපන්න අපට ආත්ම 7ක් මැරිල උපදින්න වෙනවා..ඒ තරම් විශිෂ්ඨයි ඔහු ගේ කවීත්වය....

    ඔහු ලියුව එක ගිතයක් අහන කොට රෝමෝද්ගමනය වෙනවා...අපි ඇත්තට ම මේ රටට කොච්චර ආදරය කරනව ද කියල අපට දැනෙන්නේ මේ ගිතය ඇහෙන කොටයි...අපේ මේ ආදරණිය පීතෘ භූමියේ එක පස් මිටක් අපේ ජීවිතේට වඩා වටිනව නේද කියල දැනෙන්නේ මේ ගීය අහනකොටයි....

    ජවිපෙ දේශපාලන දර්ශනය එක්ක පෞද්ගලිකව මට ලොකු ප්‍රශ්න තිබුණා එදත්...අදත් තියෙනවා...නමුත් 1971 අරගලය සාර්ථක උණා නම් පක්ෂය මේ රටේ ජාතික ගීය කරන්න හිටියෙ මේ ගිතය කියල එදා ඒ අරගලයට සම්බන්ධ වෙච්ච මගේ මෑණියන් මට කියල තියෙනවා...මම අන්න ඒ තීරණේට නම් එකගයි..දේශපාලන දර්ශනයට එකග නැති උණාට...!!!!!

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
    මාතෘ භූමියයි.......

    මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........


    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....

    පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....
    පාස්වර්ඩ් එකත් කිවුවානම් අගේ කියල නිම කරන්න බෑ
     
    Status
    Not open for further replies.