Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
උබනෙ උංගේ ලොක්කා

:yes::yes::yes:

ඇත්තටම මචෝ ඔය හොටෙල් වල ඉන්න එවුන්ට හොඳ හොඳ කෑලි බලන්න හම්බෙනවා.. ටිකක් ට්‍රයි කලොත් වෙන වැඩක් උනත් කරගන්න පුළුවන්.. එහෙම වෙලත් උඹ නිකන් පිරිමි හිරගෙදරක ඉන්න ගෑනියෙක් දැක්කේ නැති එකෙක් වගේ හැසිරෙන්නේ ඇයි?? උඹට තාම කෙල්ලෙක්වත් සෙට් වුනේ නැද්ද? :confused::confused:
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    නෑ මචං.මූ තවම කෙල්ලෙක්ගේ අතක්වත් අල්ලල නැතිද කොහෙද?.ඒකනෙ කුකුල් පාර්ට් දාන්නේ.
    ඒක නෙමේ mozilla.මටත් ඔය හොටෙල් එකෙං කෑල්ලක් සෙට් කරල දියන්කෝ දවසකට.මොකද කියන්නේ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :yes::yes::yes:

    ඇත්තටම මචෝ ඔය හොටෙල් වල ඉන්න එවුන්ට හොඳ හොඳ කෑලි බලන්න හම්බෙනවා.. ටිකක් ට්‍රයි කලොත් වෙන වැඩක් උනත් කරගන්න පුළුවන්.. එහෙම වෙලත් උඹ නිකන් පිරිමි හිරගෙදරක ඉන්න ගෑනියෙක් දැක්කේ නැති එකෙක් වගේ හැසිරෙන්නේ ඇයි?? උඹට තාම කෙල්ලෙක්වත් සෙට් වුනේ නැද්ද? :confused::confused:

    Hik hikzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
     
    Mozilla

    Well-known member
  • :yes::yes::yes:

    ඇත්තටම මචෝ ඔය හොටෙල් වල ඉන්න එවුන්ට හොඳ හොඳ කෑලි බලන්න හම්බෙනවා.. ටිකක් ට්‍රයි කලොත් වෙන වැඩක් උනත් කරගන්න පුළුවන්.. එහෙම වෙලත් උඹ නිකන් පිරිමි හිරගෙදරක ඉන්න ගෑනියෙක් දැක්කේ නැති එකෙක් වගේ හැසිරෙන්නේ ඇයි?? උඹට තාම කෙල්ලෙක්වත් සෙට් වුනේ නැද්ද? :confused::confused:

    :eek: අඩෝ මට එහෙම අසහනයක් නැ.උබ හිතුවද බං මං ගැනු දැකලා නැ කියලා.අනේ මන්ද උබලත්.මං මේ අතල් එකට එක එක ඒවා කීවට.උබල නිකං බබාලා වගේනේ බං.විහිළුවක් දන්නෙත් නැ.අම්මෝ ට්‍රිප් එක ඇවිත් අතල් දෙන්න ගියානම් ගුටිං කන්න වෙනවා.හරි හරි කගේ හරි හිතක් රිදුනම් සමාවෙන්න ඕන.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :eek: අඩෝ මට එහෙම අසහනයක් නැ.උබ හිතුවද බං මං ගැනු දැකලා නැ කියලා.අනේ මන්ද උබලත්.මං මේ අතල් එකට එක එක ඒවා කීවට.උබල නිකං බබාලා වගේනේ බං.විහිළුවක් දන්නෙත් නැ.අම්මෝ ට්‍රිප් එක ඇවිත් අතල් දෙන්න ගියානම් ගුටිං කන්න වෙනවා.හරි හරි කගේ හරි හිතක් රිදුනම් සමාවෙන්න ඕන.

    :shocked::lol::lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • නෑ මචං.මූ තවම කෙල්ලෙක්ගේ අතක්වත් අල්ලල නැතිද කොහෙද?.ඒකනෙ කුකුල් පාර්ට් දාන්නේ.
    ඒක නෙමේ mozilla.මටත් ඔය හොටෙල් එකෙං කෑල්ලක් සෙට් කරල දියන්කෝ දවසකට.මොකද කියන්නේ

    කෙල්ලෙත් එක්ක මං කරපුව කිවොත් උබල ඉන්නෙත් නැ බං.මට උන දේවල් වල හැටියට.....මං වැඩ කරන්නේ බඩු පොට් එකක නෙමේ බං......උබලා ජෝකේ එකක් දන්නෙත් නැති උනන්ගේ අනේ මන්ද
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :eek: අඩෝ මට එහෙම අසහනයක් නැ.උබ හිතුවද බං මං ගැනු දැකලා නැ කියලා.අනේ මන්ද උබලත්.මං මේ අතල් එකට එක එක ඒවා කීවට.උබල නිකං බබාලා වගේනේ බං.විහිළුවක් දන්නෙත් නැ.අම්මෝ ට්‍රිප් එක ඇවිත් අතල් දෙන්න ගියානම් ගුටිං කන්න වෙනවා.හරි හරි කගේ හරි හිතක් රිදුනම් සමාවෙන්න ඕන.

    :lol::lol::lol: හරි හරි බං.. ජෝක් එකට තමා කිවේ.. හැබැයි පුතෝ ට්‍රිප ඇවිත් ඕනවට වඩා ජෝක් කෙල්ලන්ට දාන්න ගියොත් කොල්ලන්ගෙන් කෙසේවෙතත් කෙල්ලන්ගෙන් උඹට අම්බානක කන්න වෙනවා... :lol::lol::lol:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කෙල්ලෙත් එක්ක මං කරපුව කිවොත් උබල ඉන්නෙත් නැ බං.මට උන දේවල් වල හැටියට.....මං වැඩ කරන්නේ බඩු පොට් එකක නෙමේ බං......උබලා ජෝකේ එකක් දන්නෙත් නැති උනන්ගේ අනේ මන්ද

    ඉතිං අපිත් ජෝක් තමා බං කරන්නේ.

    ;););););)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :lol::lol::lol: හරි හරි බං.. ජෝක් එකට තමා කිවේ.. හැබැයි පුතෝ ට්‍රිප ඇවිත් ඕනවට වඩා ජෝක් කෙල්ලන්ට දාන්න ගියොත් කොල්ලන්ගෙන් කෙසේවෙතත් කෙල්ලන්ගෙන් උඹට අම්බානක කන්න වෙනවා... :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • :lol::lol::lol: හරි හරි බං.. ජෝක් එකට තමා කිවේ.. හැබැයි පුතෝ ට්‍රිප ඇවිත් ඕනවට වඩා ජෝක් කෙල්ලන්ට දාන්න ගියොත් කොල්ලන්ගෙන් කෙසේවෙතත් කෙල්ලන්ගෙන් උඹට අම්බානක කන්න වෙනවා... :lol::lol::lol:

    ;) මං එන්නේ නැ බං​
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මාත් මචෝ හොටෙල් ට්‍රේඩ් එකට සෙට් වෙන්න කල්පනා කලේ.. මොකද පිටරටවල් වල හොටෙල් පළපුරුද්ද තියන උන්ට මාර විදියට ඉල්ලුම තියනවා.. උඹ මොනවද ඒකෙ කරන්නේ ? ඕක සංචාරක මණ්ඩලේ අනුමත 4* එකක්ද?

    mama 2002 Ceylon Hotel school- Kurunagala iganagaththe.. navathila hitiye, vahara, pansala paara.. (camp eka laga...)
    :yes::yes::yes: