Elakiri Get together enathi un mehe wara!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුරුණෑගල ගමන සල්ලි කප්පන් ගන්න හදන ගමනක් නෙමෙයි.
    තම තමන්ගෙ වියදම් තමන්ට පුළුවන් විදිහට කර ගන්න.
    කෝච්චියේ යන නිසා වියදම් අඩුයි. ආයිත් සල්ලි යන්නෙ කන්න තමයි.
    කන්න සල්ලි නැත්තම් අපි එකතු කරල අරන් දෙන්නම්.
    එළකිරි කොල්ලෙක් වෙනුවෙන් කෑම වේලක් දෙන එක සුලු දෙයක්.
    වඩා වැදගත් මනුස්ස කම.

    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කුරුණෑගල ගමන සල්ලි කප්පන් ගන්න හදන ගමනක් නෙමෙයි.
    තම තමන්ගෙ වියදම් තමන්ට පුළුවන් විදිහට කර ගන්න.
    කෝච්චියේ යන නිසා වියදම් අඩුයි. ආයිත් සල්ලි යන්නෙ කන්න තමයි.
    කන්න සල්ලි නැත්තම් අපි එකතු කරල අරන් දෙන්නම්.
    එළකිරි කොල්ලෙක් වෙනුවෙන් කෑම වේලක් දෙන එක සුලු දෙයක්.
    වඩා වැදගත් මනුස්ස කම.

    අනිවාර්යෙන්ම..
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON

    පන්සල් ගිහින් කාල
    බීල එන්න කුරුණෑගල යන්න ඕනෙද බන්..
    අනික කන්න සල්ලි නැති උන් කියන්නේ.. උඹ හිතන්නේ එළකිරි එකේ ඉන්නේ හිඟන්නෝ කියලද.
    :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    පන්සල් ගිහින් කාල
    බීල එන්න කුරුණෑගල යන්න ඕනෙද බන්..
    අනික කන්න සල්ලි නැති උන් කියන්නේ.. උඹ හිතන්නේ එළකිරි එකේ ඉන්නේ හිඟන්නෝ කියලද.
    :lol::lol:

    උබනේ හිගන්නා Rep හිගාකාකා ඇඩ්මින් වෙන්න හැදුවේ:growl::frown::frown:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මට ඕනේ නැති නිසා මම එන්නේ නැත්තේ.. ඇයි ප්‍රශ්නයක්ද? :lol::lol:

    ඔව ප්‍රශ්නයක් තමා...ඇයි මොකද?.......

    අනේ සුදු මල්ලියෝ වරෙන් මචෝ....එදාට අපි සෙට් වෙමු බං....
    උබලව බලාගන්නත් පුළුවන්නේ අපේ එළකිරි නළුවෝ ටික...

    :lol::lol::lol:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    පන්සල් ගිහින් කාල
    බීල එන්න කුරුණෑගල යන්න ඕනෙද බන්..
    අනික කන්න සල්ලි නැති උන් කියන්නේ.. උඹ හිතන්නේ එළකිරි එකේ ඉන්නේ හිඟන්නෝ කියලද.
    :lol::lol:

    api dannawa aiiye aiyya higannek nemei kiyala..... :P :P
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    aiye aiyya hoda wadagath kollek wage.....:rofl::rofl::rofl::rofl::rofl: aiyya mata rs4000 wage denawada ....:rolleyes::rolleyes::rolleyes::rolleyes: get together ekata enna.....:P:P:P:P:P

    සල්ලි නැතුව ගමන යන්න කැමැත්තෙන් ඉන්න අය දාල යන්න අපේ කැමැත්තක් නෑ.. ඇත්තටම එහෙම ප්‍රශ්න තියන අය ඉන්නවා නම් පුද්ගලිකව කියන්න. එකට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. කොහොමත් වියදම් එච්චර නෑ.. කොළඹ ඉඳල එන අය කෝච්චියේ ටිකට් තනි තනිවම ගන්නේ. ඊලගට වියදම තියෙන්නේ කෑමට. එකත් ඒ වෙලාවට ඉන්න කට්ටියගෙන් එකතු කරලා දාන්නේ. කොහොමත් තව දවස් කීපයකින් කෑමට යන වියදම මං කියන්නම්.

    කුරුණෑගල ගමන සල්ලි කප්පන් ගන්න හදන ගමනක් නෙමෙයි.
    තම තමන්ගෙ වියදම් තමන්ට පුළුවන් විදිහට කර ගන්න.
    කෝච්චියේ යන නිසා වියදම් අඩුයි. ආයිත් සල්ලි යන්නෙ කන්න තමයි.
    කන්න සල්ලි නැත්තම් අපි එකතු කරල අරන් දෙන්නම්.
    එළකිරි කොල්ලෙක් වෙනුවෙන් කෑම වේලක් දෙන එක සුලු දෙයක්.
    වඩා වැදගත් මනුස්ස කම.

    මේ ඉන්නේ මල්ලි කට්ටිය.. ඉල්ල ගන්න, නැත්නම් නිකන් හරි එක්ක යයි.

    මනුස්සකම දන්නා පොරවලනේ. :lol::lol:
     
    Last edited:

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    උබනේ හිගන්නා Rep හිගාකාකා ඇඩ්මින් වෙන්න හැදුවේ:growl::frown::frown:

    ඔලුව වැදුනද මචං කොහෙහරි..
    ඔය කියන rep කොහෙද තියෙන්නේ කියලවත් මම දන්නේ නෑ.
    එක නෙමේ මචං ඇත්ත තිත්තයි නේද?
    :lol::lol:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    ඔව ප්‍රශ්නයක් තමා...ඇයි මොකද?.......

    අනේ සුදු මල්ලියෝ වරෙන් මචෝ....එදාට අපි සෙට් වෙමු බං....
    උබලව බලාගන්නත් පුළුවන්නේ අපේ එළකිරි නළුවෝ ටික...

    :lol::lol::lol:

    No thanks mchn.. මම ඔය එක එකාට දෙක පුන්නෙත් නෑ කඩේ යන්නෙත් නෑ. :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචෝ අනිත් සැරේ Thread එකක් දානකොට ඒක ElaKiri PRO! එකේ දාපන් නැත්තන් ElaKiri Talk! එකේ දැම්මොත් එක එක කාලකන්නි ඇවිල්ලා thread එක කනවා:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    මචෝ අනිත් සැරේ Thread එකක් දානකොට ඒක ElaKiri PRO! එකේ දාපන් නැත්තන් ElaKiri Talk! එකේ දැම්මොත් එක එක කාලකන්නි ඇවිල්ලා thread එක කනවා:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol: පව් බන් උඹ..