SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න හොයාගන්න අමාරුම තවත් ගීතයක්
    ඈත හිනහෙන තාරකාවේ

    http://www.mediafire.com/?hq9lg1fer3d6q5q

    (ගීතය ගායනා කරන්නේ දයාරත්න පෙරේරා සමග කවුද කියල දන්නෙ නෑ:no: දන්නවනම් හරි මීට වැඩිය තත්වයෙන් හොඳ ගීතයක් තියෙනවනම් මටත් දෙන්න.:yes:)

    ස්වර්ණලතා කවිශ්වර......!!!!
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මං ගාව තියන OLD HITS collection එකෙන් ඔයාලට ඕනෙ සින්දු මම බෙදාගන්න කැමතියි... :):) ඔයාලට ඕනෙ සින්දු ඉල්ලන්න මං දෙන්නම්..... සිංහල Classic සින්දු 5500ක් විතර තියනව.... මේ ත්‍රෙඩ් එකට මං පහුවෙලානෙ ආවෙ....:sorry::sorry:
     
    • Like
    Reactions: JHHA

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ගාව තියන OLD HITS collection එකෙන් ඔයාලට ඕනෙ සින්දු මම බෙදාගන්න කැමතියි... :):) ඔයාලට ඕනෙ සින්දු ඉල්ලන්න මං දෙන්නම්..... සිංහල Classic සින්දු 5500ක් විතර තියනව.... මේ ත්‍රෙඩ් එකට මං පහුවෙලානෙ ආවෙ....:sorry::sorry:

    පොඩ්ඩක් උඩහට චෙක් කරල බලපන් මචෝ හොයාගන්න බැරි වෙච්ච ඒවා ඇති ඉහේ කෙස් ගානට....ජයවේවා....!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයස අවු 2කුත් මාස 5ක් වෙච්ච මගේ ලොකු කොළුවා මේ සිංදුව ඉල්ලලා නහයෙන් අඩනවා.....පුළුවන් නම් හොයල දෙන්න අඩු කොලිටි එකක් වුණත් කමක් නැහැ........!!!

    අකුරට යනවයි කියලා - ටිකිරි අයිය බැදි වලමයි
    ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්....
    ගිහින් කියල මේ බැද්දෙද් අල්ලල දෙන්නම්..........

    දෙන්න පුළුවන්නම් ලොකු පිනක්.....!!!!!
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    වයස අවු 2කුත් මාස 5ක් වෙච්ච මගේ ලොකු කොළුවා මේ සිංදුව ඉල්ලලා නහයෙන් අඩනවා.....පුළුවන් නම් හොයල දෙන්න අඩු කොලිටි එකක් වුණත් කමක් නැහැ........!!!

    අකුරට යනවයි කියලා - ටිකිරි අයිය බැදි වලමයි
    ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්....
    ගිහින් කියල මේ බැද්දෙද් අල්ලල දෙන්නම්..........

    දෙන්න පුළුවන්නම් ලොකු පිනක්.....!!!!!

    :sorry::sorry:
    සිංදුව කියන්නෙ කව්ද>>>?
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    වයස අවු 2කුත් මාස 5ක් වෙච්ච මගේ ලොකු කොළුවා මේ සිංදුව ඉල්ලලා නහයෙන් අඩනවා.....පුළුවන් නම් හොයල දෙන්න අඩු කොලිටි එකක් වුණත් කමක් නැහැ........!!!

    අකුරට යනවයි කියලා - ටිකිරි අයිය බැදි වලමයි
    ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්....
    ගිහින් කියල මේ බැද්දෙද් අල්ලල දෙන්නම්..........

    දෙන්න පුළුවන්නම් ලොකු පිනක්.....!!!!!

    අකුරට යනවයි කියලා
    http://www.youtube.com/watch?v=Tp41H-UviZw
    අකුරට යනවයි කියලා - එස්. කරුණාදස සහ කමලනි පෙරේරා
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මං ගාව තියන OLD HITS collection එකෙන් ඔයාලට ඕනෙ සින්දු මම බෙදාගන්න කැමතියි... :):) ඔයාලට ඕනෙ සින්දු ඉල්ලන්න මං දෙන්නම්..... සිංහල Classic සින්දු 5500ක් විතර තියනව.... මේ ත්‍රෙඩ් එකට මං පහුවෙලානෙ ආවෙ....:sorry::sorry:

    මෙතන මම හුඟක් කල් ඉඳලා ඉල්ලන සින්දු කීපයක් තියෙනවා. පුළුවන්නම් දීපන් කොල්ලො.
    (1). පුතුට සරුන්ගල් අරින්න - දුවට අරුන්ගල් බඳින්න තුරෙන් තුරට පා තබමින් ඉහලට යනවා
    (2). නෙත් සඟලින් කියාපන්කො අනේ නෑනො කියාපන්කො මට නොකිව්ව ලස්සන ගීතේ (යුග ගීයක්)
    (3) ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම් - සුනිල් එදිරිසිංහ
    (4). ඔබේ මතකයෙන් ඈතින් ඈතට වෙන්වී යන මොහොතේ - දිල්හාන් විජේවර්ධන
    තව කීපයක් තියෙනව පස්සෙ ඉල්ලන්නම්.
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වයස අවු 2කුත් මාස 5ක් වෙච්ච මගේ ලොකු කොළුවා මේ සිංදුව ඉල්ලලා නහයෙන් අඩනවා.....පුළුවන් නම් හොයල දෙන්න අඩු කොලිටි එකක් වුණත් කමක් නැහැ........!!!

    අකුරට යනවයි කියලා - ටිකිරි අයිය බැදි වලමයි
    ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්....
    ගිහින් කියල මේ බැද්දෙද් අල්ලල දෙන්නම්..........

    දෙන්න පුළුවන්නම් ලොකු පිනක්.....!!!!!
    Karunadasa S. Perera & Kamalani Perera - Akurata Yanawayi Kiyala.mp3
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Thank You from Nims...My son......

    :lol::lol::lol:

    nims.jpg

    :rofl::rofl::rofl:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Sanda Balanna Be - Tharindu Perera

    meke mp3 1k thiyenam denna kage hari gawa......

    Pls Thillz meka denna.. Youtube eke thiyenne Low Quality 1k mata Quality mp3 1k vitharak denna... Plss

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මං ගාව තියන OLD HITS collection එකෙන් ඔයාලට ඕනෙ සින්දු මම බෙදාගන්න කැමතියි... :):) ඔයාලට ඕනෙ සින්දු ඉල්ලන්න මං දෙන්නම්..... සිංහල Classic සින්දු 5500ක් විතර තියනව.... මේ ත්‍රෙඩ් එකට මං පහුවෙලානෙ ආවෙ....:sorry::sorry:

    මචං නාරද දිසාසේකරගේ "ආරිච්චි බෝරිච්චි" ගීතයේ original එකක් තියනවද?:confused:
     
    Status
    Not open for further replies.