Mother Mary statue attacked and destroyed

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සුරුවම් කඩන, බුදු පිලිම කඩන, පල්ලි, පන්සල් වලට ගල් ගහන, මානසික ලෙඩ්ඩු ඉන්නව බන් මේ සමාජයේ.. උන්ට තමයි කියන්නෙ උම්මත්තකයො කියල...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    http://www.queenofangels.lk/index.php?act=events/statueattacked20110429

    Aiyo what is wrong with our people! Is this what we call a religious country :no::no::no::no: It has happened at 1.50PM! In daily-light!!! :(:(:(

    මේක මහා කැත වැඩක්,මේක කොයි ආගමකට කරත් වැරදි, මේ වගේ දෙවල් කරන්නෝ මුංගේ අම්මාලාටවත්/අදහන ආගම්වලටවත් ගරු කරන්නැති ඡාතියක්, මුං වාගේ එවුන්ට නරය ස්ථීරයි, මුංට ලඟදීම දඬුවම් ලැබෙයි.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සුරුවම් කඩන, බුදු පිලිම කඩන, පල්ලි, පන්සල් වලට ගල් ගහන, මානසික ලෙඩ්ඩු ඉන්නව බන් මේ සමාජයේ.. උන්ට තමයි කියන්නෙ උම්මත්තකයො කියල...
    :yes: මානසික ලෙඩ්ඩු :yes:
     

    thomasgreay

    Member
    Apr 25, 2011
    2
    0
    0
    The media isn't 'ignoring' any positive news about the Clinton campaign - Hillary is well ahead and going to win Pennsylvania; And bully for her - Give her credit for winning the big states. But the media is also trying to do their job and tell it like it is - That EVEN IF Hillary wins all the rest of the states by wide margins (And that's highly unlikely); Her chances of overtaking Obama's lead now are very slim
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මරිය තුමියට කරපු මේ අපහාසයට හොදක් නම් සිද්ද වෙන එකක් නැහැ ....