Fb~profile~එක~කාගේද~කියල~හොයා~ගන්න

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Fb~profile~එක~කාගේද~කියල~හොයා~ගන්න

    facebook-location.jpg


    :):)ඔන්න මට අද කනාවට වගේ හම්බ උන දෙයක් ඔයාල එක්ක බෙදාගන්නය් හදන්නේ.ඔයාල දන්නවා ඇති නේ fb එකේ photo link එකක් දෙනකොට


    මේ විදිහට හරි

    https://www.facebook.com/photo.php?fbid=133845782232844&set=a.117923545579027.23260.1772298390&type=1&ref=nf



    මේ විදිහට හරි

    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/216200_134562232844_1772298390_584538_5456807_n.jpg

    දෙන්න පුළුවන් නේ.


    ඉතින් ඔයාලට යාලුවෙක් මේ විදිහට

    https://fbcdn-sphotos-a.akamaihd.ne..._134562232844_1772298390_584538_5456807_n.jpg

    ඒ කියන්නේ direct link එකක් විදිහට දුන්නොත් ඔයාට ඒ කාගේ profile එකද කියල හොයා ගන්න විදිහක් නැනේ.
    මෙන්න ඒකට විදිහක්.මුලින්ම ඒ දීපු direct link එක හොදට බලන්න.:nerd::nerd:
    එකේ මෙන්න මේ 3 වෙනි නම්බර් එක තමයි ඒ photo ඒක අයිතිකරයාගේ fb profile ID එක.:cool::cool:

    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/216200_134562232844_1745698390_584538_5456807_n.jpg


    වැඩේ සැහෙනට ගොඩ දැන්.ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ ID නම්බර් එක copy කරලා මෙන්න මේ වගේ type කරලා

    https://www.facebook.com/profile.php?id=1745698390

    address bar එකට දාන්න.බබා වගේ එතකොට fb profile එක එනවා.;);)

    මම ඔයාලට උදාහරණ විදිහට දාල තියෙන මේ link නම් මම හිතල දැම්මේ.කාගේ කාගේ ඒවාද දන්නේ නෑ ඔන්න.ඇත්ත ඒවාද දන්නෙත් නෑ.:sorry::sorry:

    මේක දැන ගත්තට පස්සේ අපි එළකිරි එකේ අපේ fb එකේ මොකක් හරි photo එකක් දාල ඉවරය් ඉතින්.කලින් කට්ටිය දැනගෙන හිටිය නම් sry වෙන්න ඕනේ.මට අද තමය් මේක කරන හැටි දන ගත්තේ.ඒක ඔයාල එක්ක බෙදාගන්න හිතුන.:):)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක කියලා දීපු නිසා මේකෙන් කරන්න පුළුවන් නරක වැඩක් කියන්නම්,
    SL chicks ත්‍රෙඩ් එකේ ඔය විදිහට පෝස්ට් කරපු පින්තූර තියෙනවා, පුළුවන්නම් හොයාගන්න..
    නම් ගම් එක්කම කෙල්ලව බලන්න පුළුවන්,
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේක කියලා දීපු නිසා මේකෙන් කරන්න පුළුවන් නරක වැඩක් කියන්නම්,
    SL chicks ත්‍රෙඩ් එකේ ඔය විදිහට පෝස්ට් කරපු පින්තූර තියෙනවා, පුළුවන්නම් හොයාගන්න..
    නම් ගම් එක්කම කෙල්ලව බලන්න පුළුවන්,
    මටත් ඕකම හිතුන බන් මේ thread එක ලියනකොට.......:confused::confused::confused:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හපෝ ඕක නොදන්නේ කවුද බං :P:P මමනම් සමහර උන් කෙල්ලොගේ ෆොටෝ ඔහොම එව්වම (ඒකිව ඇඩ් කරගනිය් කියල :dull:) ඔහොම කොරල ගන්නවා :P:sorry: එල එල තැන්ක්ස් කිව්වා ඕක දන්නැති අය ඉන්නවනේ :)