Fb~profile~එක~කාගේද~කියල~හොයා~ගන්න

ඔන්න මට අද කනාවට වගේ හම්බ උන දෙයක් ඔයාල එක්ක බෙදාගන්නය් හදන්නේ.ඔයාල දන්නවා ඇති නේ fb එකේ photo link එකක් දෙනකොට
මේ විදිහට හරි
https://www.facebook.com/photo.php?fbid=133845782232844&set=a.117923545579027.23260.1772298390&type=1&ref=nf
මේ විදිහට හරි
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/216200_134562232844_1772298390_584538_5456807_n.jpg
දෙන්න පුළුවන් නේ.
ඉතින් ඔයාලට යාලුවෙක් මේ විදිහට
https://fbcdn-sphotos-a.akamaihd.ne..._134562232844_1772298390_584538_5456807_n.jpg
ඒ කියන්නේ direct link එකක් විදිහට දුන්නොත් ඔයාට ඒ කාගේ profile එකද කියල හොයා ගන්න විදිහක් නැනේ.
මෙන්න ඒකට විදිහක්.මුලින්ම ඒ දීපු direct link එක හොදට බලන්න.

එකේ මෙන්න මේ 3 වෙනි නම්බර් එක තමයි ඒ photo ඒක අයිතිකරයාගේ fb profile ID එක.

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/216200_134562232844_1745698390_584538_5456807_n.jpg
වැඩේ සැහෙනට ගොඩ දැන්.ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ ID නම්බර් එක copy කරලා මෙන්න මේ වගේ type කරලා
https://www.facebook.com/profile.php?id=1745698390
address bar එකට දාන්න.බබා වගේ එතකොට fb profile එක එනවා.

මම ඔයාලට උදාහරණ විදිහට දාල තියෙන මේ link නම් මම හිතල දැම්මේ.කාගේ කාගේ ඒවාද දන්නේ නෑ ඔන්න.ඇත්ත ඒවාද දන්නෙත් නෑ.

මේක දැන ගත්තට පස්සේ අපි එළකිරි එකේ අපේ fb එකේ මොකක් හරි photo එකක් දාල ඉවරය් ඉතින්.කලින් කට්ටිය දැනගෙන හිටිය නම් sry වෙන්න ඕනේ.මට අද තමය් මේක කරන හැටි දන ගත්තේ.ඒක ඔයාල එක්ක බෙදාගන්න හිතුන.

ඔන්න මට අද කනාවට වගේ හම්බ උන දෙයක් ඔයාල එක්ක බෙදාගන්නය් හදන්නේ.ඔයාල දන්නවා ඇති නේ fb එකේ photo link එකක් දෙනකොටමේ විදිහට හරි
https://www.facebook.com/photo.php?fbid=133845782232844&set=a.117923545579027.23260.1772298390&type=1&ref=nf
මේ විදිහට හරි
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/216200_134562232844_1772298390_584538_5456807_n.jpg
දෙන්න පුළුවන් නේ.
ඉතින් ඔයාලට යාලුවෙක් මේ විදිහට
https://fbcdn-sphotos-a.akamaihd.ne..._134562232844_1772298390_584538_5456807_n.jpg
ඒ කියන්නේ direct link එකක් විදිහට දුන්නොත් ඔයාට ඒ කාගේ profile එකද කියල හොයා ගන්න විදිහක් නැනේ.
මෙන්න ඒකට විදිහක්.මුලින්ම ඒ දීපු direct link එක හොදට බලන්න.

එකේ මෙන්න මේ 3 වෙනි නම්බර් එක තමයි ඒ photo ඒක අයිතිකරයාගේ fb profile ID එක.

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/216200_134562232844_1745698390_584538_5456807_n.jpg
වැඩේ සැහෙනට ගොඩ දැන්.ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ ID නම්බර් එක copy කරලා මෙන්න මේ වගේ type කරලා
https://www.facebook.com/profile.php?id=1745698390
address bar එකට දාන්න.බබා වගේ එතකොට fb profile එක එනවා.

මම ඔයාලට උදාහරණ විදිහට දාල තියෙන මේ link නම් මම හිතල දැම්මේ.කාගේ කාගේ ඒවාද දන්නේ නෑ ඔන්න.ඇත්ත ඒවාද දන්නෙත් නෑ.

මේක දැන ගත්තට පස්සේ අපි එළකිරි එකේ අපේ fb එකේ මොකක් හරි photo එකක් දාල ඉවරය් ඉතින්.කලින් කට්ටිය දැනගෙන හිටිය නම් sry වෙන්න ඕනේ.මට අද තමය් මේක කරන හැටි දන ගත්තේ.ඒක ඔයාල එක්ක බෙදාගන්න හිතුන.

) ඔහොම කොරල ගන්නවා