Mervyn Silva Karayata Giya Kala..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    1359780236dutugemunu2.jpg 6739869315202Mervyn3.jpg

    දුටුගැමුණු වූ ඇමති මර්වින්. . .

    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා "සුරංගනා ලොවින්" නම් ළමා චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදෙයි. තමන් මෙම විනෝදාත්මක චිත්‍රපටයෙහි දුටු ගැමුණු රජුගේ චරිතය නිරූපණය කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ. අද(29) සීගිරිය ප්‍රදේශයෙහි මෙම චිත්‍රපටයෙහි රූගත කිරීම් සිදුවූ අතර එහිදී මර්වින් සිල්වා මහතා චිත්‍රපටය සඳහා රංගනයේ යෙදී අයුරු මෙසේ කැමරා ඇසක සටහන් විය

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    meakath balen act karana ekaklu neda?? act karanna dunne naththam hall gini thiyana kiuwalu.. lankawe dunna potugamunu,,,, lol lol :lol: :lol: :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol::lol:

    දුටුගැමුණු රජතුමා වලෙන් නැගිටල ඇවිත් ආයෙ සියදිවි හානි කර ගනී මේක දැනගත්තොත්!

    0002064B.gif