
දුටුගැමුණු වූ ඇමති මර්වින්. . .
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා "සුරංගනා ලොවින්" නම් ළමා චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදෙයි. තමන් මෙම විනෝදාත්මක චිත්රපටයෙහි දුටු ගැමුණු රජුගේ චරිතය නිරූපණය කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ. අද(29) සීගිරිය ප්‍රදේශයෙහි මෙම චිත්රපටයෙහි රූගත කිරීම් සිදුවූ අතර එහිදී මර්වින් සිල්වා මහතා චිත්‍රපටය සඳහා රංගනයේ යෙදී අයුරු මෙසේ කැමරා ඇසක සටහන් විය







Last edited:



