^^^^fire fox හැඩ කරගමු^^^^

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න අපි හැමෝගෙම ජනප්‍රියම browser 1ක mozilla firefox ලස්සන කරගන්න පට්ටම වැඩ කැල්ලක් මටත් ඉයෙ හම්බුනෙ මේක මේකට කියන්නෙ Personas කියලා ඇත්තටම personas කියන්නෙ themes ජාතියක්ම තමා එත් මේක සාමනය themes වගෙ නෙවෙයි තත්පරෙන් install වෙනවා මේකෙ addons 1ක් තියනවා ඒක දාගත්තාම firefox tools වල personas කියල මෙනු 1ක් එනවා ඔයාලට තියන්නෙ එතනින් තමන් ආස theme 1ක ක්ලික් කරන්න විතරයි මෙන්න බලන්නකො

    මෙ තියන්නෙ personas දාපු 1ක්

    mozilla-firefox.png


    corpuschristipersonass.jpg


    කොහොමද පට්ට නේද
    tool bar එකේ විතරක් නෙවෙයි firefox window එකෙ පහලත් පොඩි icon 1ක් හැදෙන්වා එකෙනුත් persona 1ක දාගන්න පුලුවන් මෙන්න මෙහෙම

    personas1.png


    මෙන්න persona gallery 1ට යන පාර

    http://www.getpersonas.com/en-US/gallery

    කට්ටිය බලන්නකො කොහොමද කියලා ආස හිතෙයි වැඩේ හොදනම් දන්නවනෙ ඉතින්:yes::yes::yes::yes::yes: