මෙන්න අපි හැමෝගෙම ජනප්‍රියම browser 1ක mozilla firefox ලස්සන කරගන්න පට්ටම වැඩ කැල්ලක් මටත් ඉයෙ හම්බුනෙ මේක මේකට කියන්නෙ Personas කියලා ඇත්තටම personas කියන්නෙ themes ජාතියක්ම තමා එත් මේක සාමනය themes වගෙ නෙවෙයි තත්පරෙන් install වෙනවා මේකෙ addons 1ක් තියනවා ඒක දාගත්තාම firefox tools වල personas කියල මෙනු 1ක් එනවා ඔයාලට තියන්නෙ එතනින් තමන් ආස theme 1ක ක්ලික් කරන්න විතරයි මෙන්න බලන්නකො
මෙ තියන්නෙ personas දාපු 1ක්
කොහොමද පට්ට නේද
tool bar එකේ විතරක් නෙවෙයි firefox window එකෙ පහලත් පොඩි icon 1ක් හැදෙන්වා එකෙනුත් persona 1ක දාගන්න පුලුවන් මෙන්න මෙහෙම
මෙන්න persona gallery 1ට යන පාර
http://www.getpersonas.com/en-US/gallery
කට්ටිය බලන්නකො කොහොමද කියලා ආස හිතෙයි වැඩේ හොදනම් දන්නවනෙ ඉතින්