මචන්ලා මට තියෙන්නේ SamSung Champ එකක්
.එක ටික දවසක ඉදන් හැම තිස්සෙම restart වෙනවා . 
කරන්න තියෙන සේරම කලා
.memory card එක ෆොර්මැට් කලා
. මුළු 4න් එකම format කලා
.(virus na) එත් හරි යන්නේ නෑ.4n එක මාරු කරන්නත් බෑ.
රටින් හම්බෙච්ච එකක් . මචෝ හෙල්ප් කරපන් !! 