from vidusra news papper
Last edited:
ගෙවත්තෙ කුඹුරක් කරලා ඒකට කෘමිනාෂක ගන්නෙ නැතුව වී වගා කරල එන හාල් උයලා කාපන්මචන් එතකොට අපි දැන් මොනවද කන්න ඔනේ..??බත් කාලත් හමාරයි.....

ගෙවත්තෙ කුඹුරක් කරලා ඒකට කෘමිනාෂක ගන්නෙ නැතුව වී වගා කරල එන හාල් උයලා කාපන්![]()
ඒකට ස්වභාවික ක්රම ඇති නේ. ඉස්සර කුඹුරු කරේ ඕවා හගලා නෙමෙයි නෙ ?හාල් ethuru wana na machan කෘමි matter nesa
ඒකට ස්වභාවික ක්රම ඇති නේ. ඉස්සර කුඹුරු කරේ ඕවා හගලා නෙමෙයි නෙ ?