ඔව් මචං. බරයි, දිගයි දෙකම. M6 එකට වඩා M4 එක 6T විතර බර වැඩියිනේ.
Thanks Bro!
පිස්සෙක් බං.



තවත් දීර්ග කාලයක් කිසිම දෝෂයකින් තොරව අපේ දුම්රිය සේවයත්, මගී ජනතාවත් ආරක්ෂා කරගෙන ධාවනයේ යෙදීමට හැකිවේවා කියලා අපි ප්රාර්ථනා කරමු.
Aniwaryenma machan ,
math wish karanawa !!!!!







කෝච්චි පෙරේරා ඉස් බැක්
පට්ටම ට්රෙඩ් එක.
එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.
කොහෙද ඒව තියෙන්නෙ
ado uba eeka dakala nadda?
ade man num podi kaale ooka dakala tiyanwa..mage yaaluwek hitiya porage dad train driver kenek..itin man porath ekka raum gahanna yaddi yanwa oya station eke e maintain karana kaalatat..
Koochiya (engine) eka para harawanna bane ban track ekedi..eeka nisa tama ooka tiyenne
තවත් දීර්ග කාලයක් කිසිම දෝෂයකින් තොරව අපේ දුම්රිය සේවයත්, මගී ජනතාවත් ආරක්ෂා කරගෙන ධාවනයේ යෙදීමට හැකිවේවා කියලා අපි ප්රාර්ථනා කරමු.
Aniwaryenma machan ,
math wish karanawa !!!!!



ara Maradane station eka laga thiyenne ban.........dakala nadda????කෝච්චි පෙරේරා ඉස් බැක්
පට්ටම ට්රෙඩ් එක.
එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.
කොහෙද ඒව තියෙන්නෙ


ara Maradane station eka laga thiyenne ban.........dakala nadda????![]()






na ban Maradane idala Dematagoda paththata train eke yanakota penna thiyenawa oya place ekaඋඹ කියන්නෙ මරදානෙ දුම්රිය අංගනය ගැනද
සිරාවටම ඔය හරවන සීන් එක දැකලම නෑ බන්![]()
na ban Maradane idala Dematagoda paththata train eke yanakota penna thiyenawa oya place eka




place eka diha poddak danagena balanna one.......anith dawase yaddi mathak karala balapan onnaඅෆ්ෆටසිරි එහෙමද.
ප්ලේස් එක දැකල ඇති එහෙනම්
හරවන සීන් එක නම් දැකල නෑ![]()
place eka diha poddak danagena balanna one.......anith dawase yaddi mathak karala balapan onna

