හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තවත් දීර්ග කාලයක් කිසිම දෝෂයකින් තොරව අපේ දුම්රිය සේවයත්, මගී ජනතාවත් ආරක්ෂා කරගෙන ධාවනයේ යෙදීමට හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    Aniwaryenma machan ,
    math wish karanawa !!!!!

    එකෙංම thanks කිව්වා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කෝච්චි පෙරේරා ඉස් බැක් :P:P
    පට්ටම ට්‍රෙඩ් එක.:D:D
    එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.:eek::eek:
    කොහෙද ඒව තියෙන්නෙ:nerd:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කෝච්චි පෙරේරා ඉස් බැක් :P:P
    පට්ටම ට්‍රෙඩ් එක.:D:D
    එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.:eek::eek:
    කොහෙද ඒව තියෙන්නෙ:nerd:

    ado uba eeka dakala nadda?
    ade man num podi kaale ooka dakala tiyanwa..mage yaaluwek hitiya porage dad train driver kenek..itin man porath ekka raum gahanna yaddi yanwa oya station eke e maintain karana kaalatat..
    Koochiya (engine) eka para harawanna bane ban track ekedi..eeka nisa tama ooka tiyenne
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ado uba eeka dakala nadda?
    ade man num podi kaale ooka dakala tiyanwa..mage yaaluwek hitiya porage dad train driver kenek..itin man porath ekka raum gahanna yaddi yanwa oya station eke e maintain karana kaalatat..
    Koochiya (engine) eka para harawanna bane ban track ekedi..eeka nisa tama ooka tiyenne

    ඒක මම දැකල නෑ බන්.
    ඕව හැමතැනම නෑ නේද.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    තවත් දීර්ග කාලයක් කිසිම දෝෂයකින් තොරව අපේ දුම්රිය සේවයත්, මගී ජනතාවත් ආරක්ෂා කරගෙන ධාවනයේ යෙදීමට හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    Aniwaryenma machan ,
    math wish karanawa !!!!!
    :yes::yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කෝච්චි පෙරේරා ඉස් බැක් :P:P
    පට්ටම ට්‍රෙඩ් එක.:D:D
    එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.:eek::eek:
    කොහෙද ඒව තියෙන්නෙ:nerd:
    ara Maradane station eka laga thiyenne ban.........dakala nadda????:eek::eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උඹ කියන්නෙ මරදානෙ දුම්රිය අංගනය ගැනද:eek::eek:
    සිරාවටම ඔය හරවන සීන් එක දැකලම නෑ බන් :(:(:no::no:
    na ban Maradane idala Dematagoda paththata train eke yanakota penna thiyenawa oya place eka
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අෆ්ෆටසිරි එහෙමද.
    ප්ලේස් එක දැකල ඇති එහෙනම්:yes::yes:
    හරවන සීන් එක නම් දැකල නෑ :no::no:
    place eka diha poddak danagena balanna one.......anith dawase yaddi mathak karala balapan onna
     

    maheshpuk

    Member
    May 4, 2009
    582
    40
    0
    menna hoda engima

    179216_1536705182934_1393998776_31201253_5916582_n.jpg
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    (නාවලපිටියේ සිට බදුල්ල දක්වා කොටස හැරෙන්නට අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කරවීමේ හැකියාවක් මේ ඇන්ජිමට පවතිනවා).
    machan ai
    නාවලපිටියේ සිට බදුල්ල දක්වා yanna bari
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මේ ව්ස්තර වෙන කොහෙන් ගන්නද?
    ආ පොඩි රෙපක්+;)