හොද වැඩේ.. තොව බෑන් කරන්න ඔනෙ.. උඹ ට්‍රිප් එක එන්නෙ නැති නිසා...![]()
හැ.........උබ යන කොච්ච්තියේ හුලං පලහොද වැඩේ.. තොව බෑන් කරන්න ඔනෙ.. උඹ ට්‍රිප් එක එන්නෙ නැති නිසා...![]()
හැ.........උබ යන කොච්ච්තියේ හුලං පලහොද වැඩේ.. තොව බෑන් කරන්න ඔනෙ.. උඹ ට්‍රිප් එක එන්නෙ නැති නිසා...![]()
හැ.........උබ යන කොච්ච්තියේ හුලං පල





hari hari machan dan oka amataka karala dapan awlak ganna epamachan tharaha venna epa.. mama godak davas idala GTwa contac karaganna try kala.. uba hinda nemei.. me thred eka patan ganna issella idala..
FYI- first time i sw the warning wht i did was reporting to him..
anith eka smilies ohoma daapuhama flood wenawa kiyala api kawruth danne na.. oka damme joliyata.. eth mama hithnne ban karanawa kiyala final warning denna tharam violation ekak othana na.. uba ok PM ekakin delete karapan kiyala kiwwanam mama delete karanawa.. uba meka gana monawa hitanawada danne na.. mata ona une, pahadala denna... ubata mala panalanam mawa ban kalata awlak na..






අවුලක් නෑ කස්ටිය.. අපි කිසිම කෙනෙකුට කරදරයක් නොවී බොහොම සාමකාමිව මේ වැඩේ කොරගන යමු.. කස්ටිය පොඩි වචන හරඹයක් එහෙම කරලා පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ.. (එතකොට බම්පියකුත් හම්බෙනවනෙ. 
)මොඩ් බොසා කිව විදියට ඉන්න ඕන හරිද කට්ටිය.. 


hari hari machan dan oka amataka karala dapan awlak ganna epa![]()

නැත්නම් මං නරක ජීනියස් කියන්න එපා..හරි හරි යකො එන්න තමා ඉන්නේ මම තාම email 1ක් එව්වේ නැත්තෙ මොකක් හරි කෙලියක් වෙලා එන්න බැරි උනොත් උබලා මාව කන්න හදයි ඒකයි තව දවස් දෙක තුනකින් mail 1ක් දාන්නම්කො sure කරගනමහරි හරි.. ඔයා කන්ද උඩරට ඉන්න නිසා පාඩුවේ මැයි 8 කුරුණෑගලට පල්ලම් බහින්න ඕන හරිද!!නැත්නම් මං නරක ජීනියස් කියන්න එපා..





ඉතින වරෙන්කො ඇයි උබ එන්නෙ නැද්දවැඩිය කෑගහන්න එපා උබලා.මට තද උනොත් වැඩ ඔක්කොම දමලා ගහලා එනවා ට්‍රිප් එක යන්න හරිය



වැඩිය කෑගහන්න එපා උබලා.මට තද උනොත් වැඩ ඔක්කොම දමලා ගහලා එනවා ට්‍රිප් එක යන්න හරිය
මට උබව ෂුවර් නෑ බං.මට හිතෙනව උබ බොරු කියල කියල අන්තිම මොහොතෙ ට්‍රිප් එකට සෙට් වෙයි කියලා.





මට උබව ෂුවර් නෑ බං.මට හිතෙනව උබ බොරු කියල කියල අන්තිම මොහොතෙ ට්‍රිප් එකට සෙට් වෙයි කියලා.

ane sorry..wediya oluwa hollannath bayai.. 



ane sorry..wediya oluwa hollannath bayai..
mamath hithanne mozillath set wei apith ekka,,,![]()

kath ekka set unath thoth ekkanam set wenna nakath ekka set unath thoth ekkanam set wenna na


kath ekka set unath thoth ekkanam set wenna na
mama yana magakawath tho enna epa,,,![]()





අපි තව දවස් කීපයක් යනකොට තව අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන මැයි 8 උදේ 5.30 ඉඳල එදා හවස නැවත කොළඹට එනකල් අපේ වැඩසටහන් විස්තරය, එදාට එන අයගේ නම් ලැයිස්තුව, එනකොට අරන් එන්න ඕන දේවල් ඇතුළු අනෙකුත් විස්තර ඇතුලත්ව. මේ අලුත් ත්‍රෙඩ් එකට ඇතුළු වෙන්න ඕන දේවල් ගැන කස්ටිය දැන් ඉඳලම කතා කලොත් හොඳයි.. එ නිසා මේ ට්‍රිප් එකට අදාලව අපිට මගහැරුණු දේවල් එහෙම තියනවා නම් දැන් ඉඳලම කතා කරමු. එහෙනම් කට්ටිය අදහස් කියමුකෝ බලන්න.. අපෝ උබල දෙන්න ගැණියි මිනිහයි වගේනේ
![]()


හැබැයි කුමාරයා ගෑනි එක්ක ආවම මොසිල්ලට බයිට් එකටවත් කවුරුත් නෑ.. 



පලවෙනි අදහස මං දෙන්නම්.. හැමෝම එනකොට තමුන්ට තියන කැප්, හැට් වගේ හිස් ආවරණ අරන් එන්න. එදාට කාලගුනේ කොහොම වෙයිද දන්නේ නැති නිසා තද අවුවක් තිබුනොත් ලා පාට ඇඳුමක් ඇන්දොත් පහසුවක් වෙයි.
