ඇයි බන්

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    බබාලා හම්බෙන්න ඉන්නකොට ඇඟේ හෝමෝන මට්ටම වෙනස් වෙනවා!
    විශේෂයෙන්ම hCG සහ Progesterone හෝමෝන දෙක කෑම අප්‍රිය කරවන වමනය ඇතිකරවනසුලු ඒවා! ඇඹුල් ජාති කවම මේ ගතිය අඩුවෙලා යනවා!:yes::yes::yes:
     
    thulasya

    Junior member
  • Feb 9, 2010
    262
    17
    18
    Cape Girardeau, MO
    බබාලා හම්බෙන්න ඉන්නකොට ඇඟේ හෝමෝන මට්ටම වෙනස් වෙනවා!
    විශේෂයෙන්ම hCG සහ Progesterone හෝමෝන දෙක කෑම අප්‍රිය කරවන වමනය ඇතිකරවනසුලු ඒවා! ඇඹුල් ජාති කවම මේ ගතිය අඩුවෙලා යනවා!:yes::yes::yes:

    :yes:menna pilithuraa!!

    thank q thankq
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බබාලා හම්බෙන්න ඉන්නකොට ඇඟේ හෝමෝන මට්ටම වෙනස් වෙනවා!
    විශේෂයෙන්ම hCG සහ Progesterone හෝමෝන දෙක කෑම අප්‍රිය කරවන වමනය ඇතිකරවනසුලු ඒවා! ඇඹුල් ජාති කවම මේ ගතිය අඩුවෙලා යනවා!:yes::yes::yes:

    Dr. JHHA - Gynecologist

    එල මචා......
    ඇත්තටම අද තමා දැනගත්තේ............