Ebay Paypal Help

Aug 4, 2009
3,094
582
0
Colombo
මචන් Paypal එකේ Ebay එකෙන් බඩු ගන්න විදියට Create කරද්දි. අපේ Address country
දාන්න ඕනි Sri lanka වේ එවාද. නැත්නම් වෙනත් එවාද. වෙනත් address නම් දාන්නේ කොහොමද .EX
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොමන් සෙන්ස්........
උඹට කවුරුහරි ලියුමක් එවද්දි වෙන ඇඩ්‍රස් එකක් දැම්මොත් ඒ ලියුම උඹට එනවද?
 
Aug 4, 2009
3,094
582
0
Colombo
පැටියා;9994259 said:
කොමන් සෙන්ස්........
උඹට කවුරුහරි ලියුමක් එවද්දි වෙන ඇඩ්‍රස් එකක් දැම්මොත් ඒ ලියුම උඹට එනවද?

මෙහෙමයි . ගෙවන්නේ Pay pal මෙකෙන්නේ. ගන්නේ Ebay එකෙන්නේ එයයි අහුවේ :yes:

Thanks machan
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    money peenne naa machan evunata perches karanna puluwan :) lankaave details danna .. but godak velavata badu enne paypal eke dala thiyena address ekata :)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙමයි . ගෙවන්නේ Pay pal මෙකෙන්නේ. ගන්නේ Ebay එකෙන්නේ එයයි අහුවේ :yes:

    Thanks machan

    හොඳම වැඩේ තමයි ඔයා ඔයාගෙ ඇත්ත විස්තර පේපෑල් එකටයි ඊබේ එකටයි දෙන එක.... :yes:

    ඔයාට සල්ලි කාගෙන් හරි ගෙන්නගන්න ඕනෙ නම් හරි පේපෑල් එකවුන්ට් එක පාවිච්චි කරලා බඩු විකුනන්න අදහසක් තියනවානම් පේපෑල් එකට ලංකාව දීලා හරි යන්නේ නෑ.