අයර්ටන් සෙන්නා නිවි ගිය F1 ගිනි සිලුව......

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අයර්ටන් සෙන්නා නිවි ගිය F1 ගිනි සිලුව......

    අද මැයි 1 දා...1994 අද වගේ දවසක වෙච්ච ශෝකජනක සිදුවීමක් ගැන් කියන්න තම මම මේ ලක ලැස්ති වෙන්නේ...


    අයර්ටන් සෙන්නා
    ....................




    86290deb78.jpg


    ෆෝමියුලා තරග ගැන උනන්දුවක් දක්වන අයට නම් ,මේ නම කොහොමත්ම අලුත් දෙයක් නෙවෙයි.....
    සෙන්නා කියන්නේ ෆෝමියුලා ලෝකයේ හිටපු , මියගියත් අදටත් පතාක යෝදයෙක්. ඒ වගේම තමන්ගේ මුදලින් සැහෙන්න, දුගි දුප්පත් ලමයි වගේ අයට උදව් කරපු හොද පුද්ගලයෙක්.
    අද කාලේ ෆොමියුලා ලොකේ දැවැන්තයන්ගේන් මෙහෙම ඇහුවොත්? " මෙච්චර කාලෙකට බිහි වෙච්ච හොදම ධාවකයා කව්ද?" .
    සැකයක් නෑ ඒ හැමොම සෙන්නාගේ නම කියාවි.


    Racingcareer

    Year / Age / Place / Rank





    Death: May 1, 1994 in Bologna, Italy

    1994 34 Formula 1 World Championship - Williams-Renault (partial) 26th

    1993 33 Formula 1 World Championship - McLaren-Ford 2nd

    1992 32 Formula 1 World Championship - McLaren-Honda 4th

    1991 31 Formula 1 World Championship - McLaren-Honda 1st

    1990 30 Formula 1 World Championship - McLaren-Honda 1st

    1989 29 Formula 1 World Championship - McLaren-Honda 2nd

    1988 28 Formula 1 World Championship - McLaren-Honda 1st

    1987 27 Formula 1 World Championship - Lotus-Honda 3rd

    1986 26 Formula 1 World Championship - Lotus-Renault 4th

    1985 25 Formula 1 World Championship - Lotus-Renault 4th

    1984 24 Formula 1 World Championship - Toleman-Hart 9th

    - - World Group C Sports-Prototypes Endurance Championship (1 race) n/a

    1983 23 British Formula 3 Championship 1st

    - - Macau Formula 3 Grand Prix 1st

    1982 22 European Formula Ford 2000 Championship 1st

    - - British Formula Ford 2000 Pace Championship 1st

    - - World Karting Championship 14th

    1981 21 British Formula Ford 1600 Townsend-Thoresen Championship 1st

    - - British Formula Ford 1600 RAC Championship 1st

    - - World Karting Championship 4th

    - - Brazilian Karting Championship 1st

    1980 20 World Karting Championship 2nd

    - - South American Karting Inter Championship 1st

    - - Brazilian Karting Inter Championship 1st

    1979 19 World Karting Inter Championship 2nd

    - - South American Karting Inter Championship 2nd

    - - Brazilian Karting Inter Championship 1st

    1978 18 World Karting Championship 6th

    - - South American Karting Inter Championship 1st

    - - Brazilian Karting Inter Championship 1st

    - - Sao Paulo Karting Inter Championship 2nd

    1977 17 South American Karting Inter Championship 1st

    - - Brazilian Karting Inter Championship 2nd

    - - Sao Paulo Karting Inter Championship 2nd

    1976 16 Brazilian 100cc Karting B Championship 3rd

    - - Sao Paulo 100cc Karting B Championship 1st

    1975 15 Brazilian Junior Karting Championship 2nd

    1974 14 Sao Paulo Junior Karting Championship 1st


    1973
    13 First Karting race, first win: July 1, 1973
    Birth: March 21, 1960 in Sao Paulo, Brazil



    සෙන්නා උපතින් බ්‍රසීල ජාතිකයෙක්. ඉපදිලා තියෙන්නේ සාවො-පොලෝ නගරයේ සැන්ටානා කියන ප්‍රදේශයේ.
    සෙන්නාගේ පියා මිල්ටන් ද සිල්වා ධනවත් ඉඩම් හිමියෙක් , ඒ නිසා තමන්ගේ පුතාගේ සිහිනයට පාර කපලා දෙන එක ඔහුට එතරම් අමාරු වුනේ නැහැ.

    ayrton-senna-passione-e-leggenda_1.jpg



    සෙන්නගේ ක්‍රිඩා ජිවිතයේ හරිම අපුරු සිදුවීම් තියෙනවා.
    උදාහරනයක් විදියට සෙන්නා එක වතාවකදී සෙන්නා එක වටයක් තුල තරගකරුවන් 5ක් අභිබවා යෑම දකින්න පුලුවන්.


    මෙන්න ඒ විඩීයෝව....



    තවත් තරග..






    තවත් දෙයක් විදියට සෙන්නා සහ ඇලන් ප්‍රොස්ට් අතර තිබ්බ සීතල යුද්දය සදහන් කරන්න පුලුවන්.
    පසුව දෙදෙනා එකම කණ්ඩායමක් විදියට තරග කලත් මෙම තරගකාරිත්වය දිගටම පැවතිලා තියෙනවා.





    සෙන්නාගේ අභාවය...

    සෙන්නාගේ ශෝකජනක අභාවය සිදුවෙන්නේ 1994 මැයි 1 දා , ඉතාලියේ සැන්ට්-මැරිනෝ ධාවන පිටියෙදී.ඒ තරගය අතරතුර බරපතල අනතුරක් නිසා.
    මේ අනතුර ගැන අවුරුදු 4 ක කරුනු විමසීමකින් පස්සේ , ඉතාලි අධිකරනය තින්දුවක් ලබා දෙන්වා.ඒ විලියම්ස් කණ්ඩයමේ සැලසුම්/නිර්මාන ප්‍රධනියාව වරද කරු කරමින්.
    උසාවියේ තින්දුව වුනේ සුක්කානම් යශ්ටියේ දෝශයක් නිසා අනතුර සිදු වු බවයි.
    කොහොම වුනත් මේ අනතුරට පත්වුන සෙන්නගේ රථය වහාම එතැනින් ඉවත් කර සුන්බුන් විනාශ කිරිම සැක කටයුතු බවයි ඒ කාලයේ බොහෝ දෙනාගේ අදහස වුනේ.
    කොහොම වුනත් හිසට වෙන බරපතල කම්පනය හා තුවාල
    නිසා සෙන්නා මිය යනව.





    senna3.jpg


    ayrton-senna-crash-in-imola.jpg


    Ayrton++Senna.jpg


    535.jpg


    16.jpg


    සෙන්නාගේ රථයේ අවසන්වරට සටහන්ව තිබුනු දර්ශනය ලෙස ඉදිරිපත්වුනු විඩියෝ රූප රාමුව...

    picf7_1.jpg


    රථයේ පරිගනක මතකයේන් අනතුර සිදුවු කාලය තත්පර 14.2 ලෙස දැක්වුවත් ,
    විඩියොවේ සදහන් වෙන්නේ තත්පර 12.8 ලෙසිනී.
    මෙම අතුරුදහන්වු තත්පර 1.4 මහත් මතභේදය
    තුඩු දුනි.........


    සෙන්නාගේ අවමගුල ඉහලම බ්‍රසීල ජනතා සහභාගිත්වයකින් සහ පූර්න බුහුමන් සහිතව පැවැත්තුවා.
    සෙන්නා අදටත් බ්‍රසීල් ජාතික වීරයෙක් ලෙස සලකනවා.








    සෙන්නා ඔහුගේ හොන්ඩා NSX රථය සමග..

    Senna_NSX.jpg



    අද මැයි 1 දා, ඒ කියන්නේ සෙන්නා මිය ගියේ අද වගේ දවසක. සෙන්නා දැඩි ආගමානුකුල ජිවිතයක් ගෙන ගිය බව කියවෙනවා.
    සෙන්නාගේ සොහොන ලග පලකයක මෙහෙම සටහන් කරල තියෙනවා.

    "Nada pode me separar do amor de Deus" .....
    "Nothing can separate me from the love of God" .
    " කිසි දෙයකට මා දෙවියන්ගේ ආදරයෙන් වෙන් කල නොහැක "


    AyrtonSennaMormbiName.jpg


    ඉමොලා ධාවන පථයේ සෙන්නා මිය ගිය තැන ඉදි වූ සමරුව....


    AyrtonSennaMemorialAtImola.jpg



    සෙන්නා ගැන හැදුනු වාර්තා චිත්‍රපටිය...

    http://www.imdb.com/title/tt1424432/

    MV5BMTc5MTUzOTAxMl5BMl5BanBnXkFtZTcwODQzMjg3NA@@._V1._SY317_.jpg

    senna_2010_576x854_646500.jpg


    ...............................................................


    මේ තමා මගේ 1000 වෙනි පොස්ට් එක , ඉතින් හොදයි කියල හිතෙනවා නම් රෙප් හරි කමන්ටුවක් හරි දාන්න.
     
    Last edited:

    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    pattama dial ekak ban/.... mara dukaii.....dan inna unta vada godak talented....hitapu hondama race driver :(:(