පූස්
Reaction score
258

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සැලෙන්න එපා මචං.. එයාලා බනින්නෙ අපේම හොඳට මිසක් නරකට නෙමේනෙ.. ;)
    හරියන්නට යයි උපදෙස් දුන් උං
    හරිගියොත් ඉදීවිය බං
    බැරිවෙලාවත් වැරදුනොත් නං
    උං නැත උඹම පමනකි උඹට බං
    මල හත්තිලව්වයි.. උඹට මොකෝ උනේ..?
    හොඳට හිටියනේ.. :(
    තිබ්බනෙ බොට බූට් එක
    පැනල මට මල් එක

    හරිම කුප්පයි :P
    උඹ මගේ ලව් එක,
    මගේ පළවෙනි එක..
    උඹට නම් විසි එක,
    ඒ වුනත් මගෙ එක..
    දුන්නෙමි හාර්ට් එක,
    නෑ ලැබුනෙ උඹෙ එක..
    තෑගි දුන්නත් එක එක,
    උඹ වෙනම ලෝකෙක..
    විසි දහසෙ චේන් එක,
    දුන්නට උනේ නැති එක..
    හතලිහේ මුදු දෙක,
    දැම්මම හැඩයි ඇගිලි දෙක..
    ඒ වුනත් වුන් නැති එක,
    වැඩි උන එකයි ලව් එක..
    ඉන්පස්සෙ මාසෙක,
    මීටින් උනේ නැති එක..
    පැනල බොට මල් එක,
    තිබ්බනේ මට බූට් එක..
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට
    තාම ආවෙ නෑනෙ රිසල්ට්ස් :P
    ආවයින් පස්සෙ අහපන්. :P
    මට දැනටමත් ඉන්ඩෙක්ස් නම්බර් ලිස්ට් එකක් ඇවිත් තියෙන්නෙ රිසල්ට්ස් බලන්න :D
    වක්කා වක්කා ශකීරා කියන්න කලින් ආවෙ කොතනින් ද දන්නව ද?? :no:
    මට මේ දැන් කල්පනා කරනොකට මතකෙට ආවෙ :eek:
    වක්ක වකයි වක දෙවටයි වත්තෙම පොල් ඔක්කොම කයි :yes:
    බලං යනකොට ශකීරා කියන්නෙ හිරමනයක් ගැන නෙ?? :baffled:
  • Loading…
  • Loading…
  • Loading…