chamali2009 Aug 17, 2014 ආලෝ කාලෙකට පස්සේ නෙහ්.....ඕෆ්ලයින් ඔන්ලයින් නිසා ඔන්න මොකුත් නොදා නිකන් හිටියා
sachith19920726 Aug 12, 2014 ගනේමුල්ලෙන් ගම්පහෙන් උබලට කොයින්ද බන් කෙල්ලො යාලුවට විතරයි එහෙම වාසනාවක් තොපිට කොයින්ද බන් ඕව
යාළුවා Aug 10, 2014 උබට පිං සිද්ද වෙන්න දැන් Xperia V Use කරන්නෙ පට්ටම ෆෝන් එක. බැටරි නං හවස් වෙද්දී බහිනවා.මාරු කරන්න ඉන්නෙ. එතකොට හරි යයි. තව එක්ස්ටර්නල් බැටරි එකක් ගන්න ඕනේ. සිරාම ෆෝන් එක ගාන එක්ක බැලුවම ගින්දර වගේ ලාබයි එල කොල්ලෙක් සහෝ ඔයා මම ගියා දැන් නිදන්න එහෙනං. අද පෝයනෙ. බුදු සරණයි!
උබට පිං සිද්ද වෙන්න දැන් Xperia V Use කරන්නෙ පට්ටම ෆෝන් එක. බැටරි නං හවස් වෙද්දී බහිනවා.මාරු කරන්න ඉන්නෙ. එතකොට හරි යයි. තව එක්ස්ටර්නල් බැටරි එකක් ගන්න ඕනේ. සිරාම ෆෝන් එක ගාන එක්ක බැලුවම ගින්දර වගේ ලාබයි එල කොල්ලෙක් සහෝ ඔයා මම ගියා දැන් නිදන්න එහෙනං. අද පෝයනෙ. බුදු සරණයි!
hector@troy Aug 9, 2014 http://www.elakiri.com/forum/showthread.php?p=16992643#post16992643 kiwwa thread eka damma...;)