gayankuwait May 19, 2014 හ්ම් උබ ඇම් ඇස්ව දන්නවානෙ මාවත් දන්නවානේ අපි ඉන්නකොට උබට බයිට් කරන්න සෙට් කරන්නෙ මොකාද බන්
gayankuwait May 19, 2014 Last Activity: Today 01:43 AM Current Activity: Viewing Thread Podi katawak matal wuna...
gayankuwait May 14, 2014 ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්, අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
hector@troy Apr 28, 2014 උබ මොකෝ අර මල ගෙදරක කතාවක් කරනවා වගේ අදහසක් දක්වලා අර ත්‍රෙඩ් එකෙන් ආවේ..වරෙන් ආපහු ඒකට..මම උබට රිප්ලයි එකක් දැම්මා ත්‍රෙඩ් එකේ වරෙන් ආපහු..
උබ මොකෝ අර මල ගෙදරක කතාවක් කරනවා වගේ අදහසක් දක්වලා අර ත්‍රෙඩ් එකෙන් ආවේ..වරෙන් ආපහු ඒකට..මම උබට රිප්ලයි එකක් දැම්මා ත්‍රෙඩ් එකේ වරෙන් ආපහු..
hector@troy Apr 28, 2014 හකීම් කාරයා නේද උන්ව අවුස්සන්නෙ.. අපි බලමුකො තව ටිකක් එක හීනෙන්ම එලිවෙන එකක් නෑනෙ..
බින්දු Apr 28, 2014 ලු නෙවෙයි එහෙම තමයි. අවුරුදු 4ක එක්ස්පීරියන්ස් තියෙනවා :S අනේ මන්දා බන්. මම හිතන්නේ නෑ ඒ පැත්තේ ඉන්න මූලධර්මවාදී හැත්ත වෙනස් වෙයි කියලා සරම කරේ තියං ප්‍රශ්න විසඳන්න එන්නේ. ඉස්සර පිල්ලෙයාන් මහ ඇමති කාලේ උංව පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන් හිටියා දැං නම් චාටර් වෙලා ගිහින්
ලු නෙවෙයි එහෙම තමයි. අවුරුදු 4ක එක්ස්පීරියන්ස් තියෙනවා :S අනේ මන්දා බන්. මම හිතන්නේ නෑ ඒ පැත්තේ ඉන්න මූලධර්මවාදී හැත්ත වෙනස් වෙයි කියලා සරම කරේ තියං ප්‍රශ්න විසඳන්න එන්නේ. ඉස්සර පිල්ලෙයාන් මහ ඇමති කාලේ උංව පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන් හිටියා දැං නම් චාටර් වෙලා ගිහින්
hector@troy Apr 28, 2014 ආ ඒ පැත්තෙ නම් එහෙම තමාලු බන් මමත් ඒ ගැන අහල තියෙනවා....උබේ අදහස මොකක්ද බන්..අනිත් උන් කියනවා වගේ ඕකට යුද්ද කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැත්ද?
ආ ඒ පැත්තෙ නම් එහෙම තමාලු බන් මමත් ඒ ගැන අහල තියෙනවා....උබේ අදහස මොකක්ද බන්..අනිත් උන් කියනවා වගේ ඕකට යුද්ද කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැත්ද?
hector@troy Apr 28, 2014 අඩේ නෑ බන්..ඇයි උබට එහෙම සීන් දාලා තියේද?පිරිත් නූලකට ගේම ඉල්ලුවද?උබ මොකෝ කලේ කට වහගෙන ආවද?