මරුසිරා
Reaction score
1,583

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබ ඇතුලු ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
    "අනිවාර්යයෙන් හම්බ්යෙක් වෙන්න ඕනේ." - ඔව්. මම ඒ්ක දැම්මෙ නෑ මචං. ත්‍රෙඩ් ඒක වෙන පැත්තකට යයි කියල....
    බොහොම ස්තුතියි මචෝ.. උඹටත් එසේම වේවා..!

    අපෝ දැන්ම බෑ බං කසාඳ බඳින්න.. තව පොඩි කාලයක් නිදහසේ ඉන්න ඕනි.. :D
    ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබ නව වසරක් වේවා,,,,...
    ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ජය සතුට පිරි, ජයග්‍රාහි නව වසරක් වේවා!!!!
    ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!:D
    ලැබුවා වූ අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත්, නිදුක්, නිරෝගී, සැප බල නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අව්රුද්දක් වේවා!
    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
    මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..

    ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්,
    සියළු දුක් කරදර දුරු වී,
    සියලුම පැතුම් ඉටුවන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
    බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    ගොඩක් ස්තුතියි සහෝ. ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ :)
  • Loading…
  • Loading…
  • Loading…