maraputha Nov 2, 2015 "අනිවාර්යයෙන් හම්බ්යෙක් වෙන්න ඕනේ." - ඔව්. මම ඒ්ක දැම්මෙ නෑ මචං. ත්රෙඩ් ඒක වෙන පැත්තකට යයි කියල....
crazybuddy Apr 16, 2015 බොහොම ස්තුතියි මචෝ.. උඹටත් එසේම වේවා..! අපෝ දැන්ම බෑ බං කසාඳ බඳින්න.. තව පොඩි කාලයක් නිදහසේ ඉන්න ඕනි..
බොහොම ස්තුතියි මචෝ.. උඹටත් එසේම වේවා..! අපෝ දැන්ම බෑ බං කසාඳ බඳින්න.. තව පොඩි කාලයක් නිදහසේ ඉන්න ඕනි..
කෑප්ටන් Jack Sparrow Apr 15, 2015 ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ජය සතුට පිරි, ජයග්රාහි නව වසරක් වේවා!!!!
ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ජය සතුට පිරි, ජයග්රාහි නව වසරක් වේවා!!!!
nir83k Apr 15, 2015 ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!
Mr.Tom Apr 14, 2015 ලැබුවා වූ අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත්, නිදුක්, නිරෝගී, සැප බල නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අව්රුද්දක් වේවා!
ලැබුවා වූ අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත්, නිදුක්, නිරෝගී, සැප බල නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අව්රුද්දක් වේවා!
LoriyaK Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..
Ereshaz77 Apr 14, 2015 ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
KPZ Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Team KPZ ekata vote ekak dala sahayogayak denna :)
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Team KPZ ekata vote ekak dala sahayogayak denna :)
asylum Apr 14, 2015 බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
kevin37 Apr 14, 2015 ගොඩක් ස්තුතියි සහෝ. ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ
ගොඩක් ස්තුතියි සහෝ. ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ