බාල ශුක්‍රාණු සහ වටිනා ඩිම්බ | Cheap sperm and expensive eggs
බාල ශුක්‍රාණු සහ වටිනා ඩිම්බ | Cheap sperm and expensive eggs
මනුස්ස සත්තුන්ගේ ගැහැණු වර්ගය නිතරම උත්සහ කරන්නේ තමන්ගේ ආකර්ෂණීය භාවය වැඩි කරගන්න. මේකප්, ෆේෂල්, නානාප්‍රකාර කොණ්ඩ මෝස්තර, ඇදුම්, බොටොක්ස්, විලවුන් වලින් විතරක්...