යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලු මිහිහෙක් ඕයි:oo: කිඹුලට @ට පෙන්නුවත් දැන් කොහොමද යූනෝමී මූන පෙන්වන්නෙ:dull:
    එකත් ඇත්ත:lol:
    ඒත් බන් අර කොයිවෙලෙත් අඩු අතෙ තියන් ඉන්න දත්දොස්තරයට කොහොමද බන් බය නැතිව @ට පෙන්වන්නෙ:oo::rofl:
    ඇයි බන් 18+ නම් දත් කුබුලාගෙන්ම විතරක් පි ඇම් කරලා අහන්න කියලා තියෙන්නෙ:shocked::shocked:
    ඒකත් ඇත්ත:lol:


    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුල වු සමනලියක ගෙනි
    පාර අසා තිබුනේ

    ඈයත් නොදන්නිය ඈය යන මානය
    උන් හිටි තෑන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඈයටද පාරක් ඈති නෑති ගානය

    අප හමු වුයේ මන් දෑයි නොදනිමි
    පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි
    අපේ ගමන අද නවතනු හෑකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි:dull:
    උඹ කියන්නෙ ඌ නෙමේ මං හිතන විදියට.. ගිය අවුරුද්දෙ අන්තිම ගහපු ශෝ එකකත් අරූ හිටියා..
    ඔන්න මගේ Live Show Collection එක..



    මේ අනිත් එව්වා.. :)
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    උඹ කියන්නෙ ඔය කොන්ඩෙ වවපු කෙට්ටු ඩයල් එක නේද..?
    ඌ දැන් නැද්ද බං බෑන්ඩ් එකේ..? :(
    කොණ්ඩෙ වවපු එකාද..? ඌ නම් පට්ට ටැලන්ට්..
    හොරයිසන් බෑන්ඩ් දෙකක් තියෙනවා බං.. ලයිව් හොරයිසන් ඇන්ඩ් පොල්ගහවෙල හොරයිසන්.. පොල්ගහවෙල එක තමා ඔරිජිනල්..
    හකුරු කෑල්ලක්..? මොකටද බං ඩ්‍රින්ක් එක දාලා හකුරු කන්නෙ..

    මාත් නන්ස්ටොප් අහනවා.. සීදුව සකුරා, පොල්ගහවෙල හොරයිසන්, ෆ්ලෑෂ් බෑක් පට්ට.. ලයිව් ප්ලේ කරද්දි ගහන නන්ස්ටොප් වලින්.. නැත්තං ඉතිං මං ආසම සුපර් ෆේන්ඩ්ස් ලගෙ නන්ස්ටොප් වලට..
    ඔයාටත් මොකක් හරි අසනිපයක් තියෙනවා නම් කියන්න...අනිත් අයගෙ ලෙඩ දුක් අහන එකෙ ඔයගෙ ලෙඩක් දුකක් හරි අහන්න කෙනෙක් ඉන්න එපෑයෑ ඉතිං.... :angry:
    අපි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ
    :(:( මගේ ආත්ම ගරුත්වේ විනාස කරන්න එපා ඕයි. :(
    පිස්සුද බං. එහෙම උදව් කරන්න පුලුවන් නම් මමත් කැමතියි උදව් කරන්න. ඒක ලොකු පිනක් නිසා :).ඒත් එහෙම දෙයක් ලැබෙන්න අපි කළ පින් මදි බං :(:(. මම වෙන ෆීල්ඩ් එකක බං. ප්‍රසිද්දියේ ලිඳේ පනින්න එපා බං ගිහින් :lol:
    කව්ද උඹට මම මෙඩ්ඩෙක් කියලා කිව්වෙ. දැන්නම් අමුතුවෙන් සිරිපාලගේ ලිඳට පනින්න ඕනේ නෑ. You are digging your own grave :lol::lol:

    සිරිපාලයා පැන්න ලිඳටම උඹත් පැනපන්. මේ කපේට ගොඩ ඒමක් නෑ ඒක හෙන ගැඹුරුයි නේහ්. යකෝ මම ආවේ නැති ටිකට මේකේ වෙලා තියෙන සීන් ගොඩ.
  • Loading…
  • Loading…
  • Loading…