"කාලයක සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග නොදනී. මන්ද ඔහුගේ ප්‍රේමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නොවේ"
friend... onna parissamin...!!!
