යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...
    ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....
    Ow konde kalu wenawa thamai :D
    wade hari giye nathnam maranawa kiwwa wagema hari giyoth mona hari denawa kiwwa wageth mathakai :dull::P
    First of all Congratzz :) :)

    මුලින්ම කියන්න ඕනේ මම උඹ උනානම් 3rd shy කරනවා. හරි ගියොත් Engineer.වැරදුනොත් එක අවුරුද්දක් පස්සට යයි. ඒක ගහල බලන්න වටින සූදුවක් මලය. මමත් ඕක ගැහුවා. එත් මම පැරදුනා :(:lol: උඹ Matha, Phy දෙකම ගොඩ දාල තියෙන හින්ද ෆුල් ඩම දාල Chema ගොඩ දාගත්තනම් ඉවරයි. Matha, Phy අන්තිමට පාඩම් කරන්න තියාගනින්.

    That been said, උඹ IT වලට කැමති හින්ද සහ BIT කරන හින්ද මට හිතෙන්නේ මොරටුව IT & Management එක තමයි හොඳම option එක.IT ගොඩක් ඉන්නවා කියන එකනම් අවුලක් කරගන්න එපා මචන්. ඕනේ තැනක කොච්චර එවුන් හිටියත් හිතේ හයිය තියෙන එකාට තැනක් තියෙනවා. මොරටුව ගොඩක් courses හදල තියෙන්නේ කෙලින්ම ජොබක් aim කරලා. අනික උඹට freelancing හරි කරන්න පුළුවන්නේ.

    මමනම් අයෙත් කියන්නේ තව පාරක් ට්‍රය් කරලා බලපන් කියල. චාටර් තමයි, එත් ගොඩ ගියොත් සුපිරි. මගේ අයිය 3rd shy කරලා කොහොමහරි e fac ගියා :) Good Luck :)
  • Loading…
  • Loading…
  • Loading…