රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • aiye mama car ekak hoyanawa. samanyen thel hodata karana 12-15 laks walata car ekak hoyala denna puluwanda? autogear wenna one. ae100 eka hodaida? eke mona awrudda wageda ganna puluwan?
    puluwan nam example ekak ewanna loku udawwak aiye.

    thanks!
    චන්දාහෙ තූ මෙරා..
    චන්දගේ මේ රා තූ විතරක්..

    මුජේ මාලුම් නහී..
    මුහුදෙ මාළු නෑ..

    වාදාරහා ප්‍යාරකී ප්‍යාරකා..
    වඩේ රහ පාරෙ එව්ව පාරෙම කද්දි (අර පෙට්ටි කඩල එව්වා)..

    හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
    හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..

    සබ දරවාසේ කරලෝ බන්.. සැහ් දර වගේ කරෝල (කරවල) බං..

    තකදීර්කා ෆසානා..
    ගල් තකතීරුවා (ෆසානා = පාෂාන)..

    රෝෂනී සේ බර බරේ.. බර බරේ නෑනෝ තෙරේ..
    රෝෂනීගේ බර බරේ, බර බරේ.. තේරෙන්නෙම නෑ..

    හම්හේ රහී ප්‍යාරකී..
    හම ගහනවා පාරෙදි..

    දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ..
    දිලා වලේ වැටිලා උල් ඇනිලා ලේ යනවා..
    ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි..
    එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න.. ( සුනාවෝ කියන්නේ නමක් )

    බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා..
    දියබරියෝ හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන..

    නයා කොයි ගුල් කිලායේගී තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා..
    නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි..

    ලේෆ්ට් ලෙග් අගේ අගේ රයිට් ලෙග් පිචේ පිචේ..
    වම් කකුල ඇදම ඇදයි දකුණු කකුල පීචංම පීචං..

    දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
    තෝ දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්..

    සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා..
    ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා..

    මෙරේ ජීවන්තෝ හේ තේරා සායා මේරී..
    අන්න ජීවන් උබේ සාය අරගෙන..

    ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
    ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා..

    කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී..
    කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ..

    ජහේ තුම් කුච් නා කහෝ..
    ජයේ ඔයා කුචු කවන්න එපා..

    චෝර්දු මුජේ..
    චොර මූණ..
    Machan Ada giya, number plates request karanna... parana deka galawala dunna ban.. 3300k giyaa wadeta...

    aluth ewa enna sathiyak yanwa kiwwwa.. etakal wahane duwanna barida?.. Print out dekak aran gahagena diwwoth, polisiyen liyaida ban?.. :(
    Sorry sorry pajero kiyalada kiwwe. Prado ekak lol iye nidimathe dala aththe. Call karala balanna eeka prado ekak. Ookata wahana set karala anthimata tire ekaka patch ekak giyath ban wenna balan hitu :lol:
    2003 2007 regpearl white KG num pajero 62 ta thiyanawa pattare. Auto da manualda dala na call karala balanna 0777766144
    බයික් එක අරන් මාස 3යි බන්.. තාම පදින්නවත් බැරි උනා කියහන්කෝ...400 කරලා දෙන්න 35ක් ඉල්ලුව.. බුවා සුවර් නැති හන්ද ඇහුවේ දැන් සිරාවටම 400 කරන්න දෙනවද කියල...
    RMV එකේ දන්න එකෙක් ඉන්නවා නම් අහල බලපන් 400cc බයික් Reg කරන්න දෙනවද කියලා... පොත්පත් නම් නැත. බයික් එක Register කර ගන්න ඕනි බන්....
    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    :angry::angry::angry::angry::angry::angry: :rolleyes:

    help urgent !! :(
    මට බඩු ගන්න බැරි ද දන්නේ නෑ ෆාමසිය නැතුව...........
  • Loading…
  • Loading…
  • Loading…