රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්තම කිවුවොත් මම හිනත්න්නේ මරා මයිති දෙන්නම් බය වෙලා කියලා. හැබයි මරත් බය වෙලා ඉන්න්නේ නොහිතපු එකෙක් අභියෝග කරපු නිසා. උපරිම බලය දමාවි. මහින්ද කොහොම හැසිරුනත් හෙන කපටියෙක්. මයිත්රිටත් ලේසි වෙන්න් නැහැ
    TD42 Original ආපු ඒවා අඩුයි බන්... TAX හන්දා එඅ දවස් වල වැඩිය ගෙනත් නෑ... හැබැයි මෙහෙ ගෙනත් එන්ජින් තිබ්බ ඒවා නම් තියෙනවා....
    PM එවන්න එපා මයේ දෙයියෝ... තියෙන වාහන ප්‍රශ්න ත්‍රෙඩ් වල දාන්න. එන PM වලින් බහුතරයක් එකම දේවල්..
    aiyye sale ekakin wahanayak ganeeme awasai monawada? ( thatha ahanne )

    2008 axio G eke multifunction steering factory eknma awada?

    keyless entry axio G 2008 eke thyenawada?
    රත්තරන් දන්නේ නැති නිසා අහන්නේ ටොයෝට වාහන සහ නිසාන් වාහන ගත්තම
    මොකෝ නිසාන් වාහන ගණන් අඩු සපෙක්සව
    Eg නිසාන් කැරවන් එකයි ටොයෝට KDH වලින් KDH ගණන් ඒවගේම KDH එක පාරට්ස් මාර ගණන්
    double cab ගන්නකොට ටොයෝට Hilux එක මාර ගණන් නිසාන් navara එක්ක බලනකොට

    මම කීප දෙනෙක් ගෙන් ඇහුව ටොයෝට KDH තියන උන් කියනවා නිසාන් caravan ඩිසල් convet කරලා වැඩක් නැහැ
    AC දාගන නුවර ගියොත් එන්ජිම හීට් වෙලා චාටර් වෙනවා KDH එහෙම නැහැ කියල
    ඊට පස්සේ කැරවන් තියන කෙනෙක් කියනවා කව්ද කියන්නේ ඕනේ නම් ඔට්ටුවක් දාමුද එහැම අව්ලක් නැ කියල ඇත්තට මොකද්ද මේ
    නිසාන් ගණන් අඩු වෙන්න හේතුව
    මොකද දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරේ..
    121 G grade 2003 ekak thibba 23 ta. 22 ta ganna puluwan. Mewa thama 25 ka wath marjet thiyanawane
    Hitad eke 2007 mazda 3 ekak 26.50 ta dala thibba nil pata. Issella 30+ neda thibbe
    2008 / 9 Axio G ekei X ekei wenas monawada..
    G eke push start enawada?

    and door sensor eka?
    I mean ara allion eke driver seat eka laga door handle eka allluwa gaman lock arena system eka?
  • Loading…
  • Loading…
  • Loading…