රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • raththaran aiyye .. ek awe tika kalelen passe uba dapu thread ekak dakala..
    mama mara confus una ..
    ane mokadda ban meke agamula tikak kiyapanko
    ara aruna vs podi nangi ge seen eka
    ela ela thanks machan :D
    idam ganath poddak hoyala balahan hena laaba subject eka kiyala mehe ena godak aya kiyanawa.

    dan uba wahana karana hatiyata yedawu gaana matha prathilaabaya koi range eke wage thiyagannawada ube dakshathawen?

    e kiwwe 100 k FD danawanam maseta 1 i.
    uba 100 kin kohoma hamba karanawada maaseta..(ube dakshathawen witharai :D. e paliyata anik ayata karanna puluwan kiyanawa neme.)
    meka :D

    මචෝ ප්‍රිමියෝ වගේ පර්මිට් අරං ඉම්පෝර්ට් කරල විකුණන එක ලාභ තියන වැඩක්ද FD වලට සාපේක්ශව? දැන් 58 කට මුන් ගෙනල්ල විකුණන ප්‍රිමියෝ එකක් ක්ලියර් කරගන්නකොට ශුද්ධ වියදම කොච්චර විතර ගිහින්ද?
    (kiyanna mungen ahuwata)
    සල්ලි හිර වෙන්නෙ මාස 1.5 ක් වගේනෙ.

    අපේ ඉඩම ගන්න හදන එකා කියනව වාහන බිස්නස් හරියන්නෑලු ඉඩම් මිසක්
    ඉඩම් සාමාන්යෙන් FD එකට වඩා hoda ප්‍රතිලාභයක් තියනවද?

    ඇයි උබ ඉඩම් දාල වාහන තෝරගත්තෙ. කට්ට අඩු නිසාද
    මචෝ ප්‍රිමියෝ වගේ පර්මිට් අරං ඉම්පෝර්ට් කරල විකුණන එක ලාභ තියන වැඩක්ද FD වලට සාපේක්ශව? දැන් 58 කට මුන් ගෙනල්ල විකුණන ප්‍රිමියෝ එකක් ක්ලියර් කරගන්නකොට ශුද්ධ වියදම කොච්චර විතර ගිහින්ද?
    (kiyanna mungen ahuwata)
    සල්ලි හිර වෙන්නෙ මාස 1.5 ක් වගේනෙ.

    අපේ ඉඩම ගන්න හදන එකා කියනව වාහන බිස්නස් හරියන්නෑලු ඉඩම් මිසක්
    ඉඩම් සාමාන්යෙන් FD එකට වඩා hoda ප්‍රතිලාභයක් තියනවද?

    ඇයි උබ ඉඩම් දාල වාහන තෝරගත්තෙ. කට්ට අඩු නිසාද
    මචන් මම එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් /ඒවියේශන් සිස්ටම් ඉන්ස්ටලේශන් , කමිශනින් ඉන්ජිනියර් කෙනෙක්. දැන් මේ දවස්වල කරන්නේ SCADA/ RTU . ඒක වැඩකරන ප්‍රොජ්‍රක්ට් එක අනුව වෙනස් වෙනවා. කන්ට්‍රෝලර් කෙනෙක් නෙමේ. මම ලංකාවේ ඒවියේශන් නම් වැඩකරලා නෑ මචන්

    ඒත් උබ අහන්නේ ඉන්ග්ලිශ් පේපර් එක ගැනනම්, (මම දන්න විදිහට ) ඉස්සර ඕක තිබ්බේ මරදානේ ටෙක් එකේ. පේපර් ර්ක සාමාන්නෙන් ඕලෙවල් පේපර් එකට සමානයි.ඊට ටිකක් විතර ලේසියි

    ලංකාවේ ඔය ජොබ් එකට යන්න දේශපාලන ගූ හැලියෙ පීනන්න ඕනේ. උන්ගේ එවුන් ඔබාගන්නවා ඕකට. හරිම අඩුවෙන් තමා දේශපාලන කන්ටෑක් නැති එකෙක් සිලෙක්ට් වෙන්නේ
    mewage ekak labada ban ?
    http://ikman.lk/en/toyota-121-2003-for-sale-kalutara

    Rs. 2,650,000

    Category: Cars
    Location: Kalutara, Kalutara
    Body type: Saloon
    Brand: Toyota
    Condition: Used
    Fuel type: Petrol
    Transmission: Automatic
    Engine capacity: 1500 cc
    Mileage: 168000 km
    Model: 121
    Model year: 2003



    Red Colour, Leather Sheet, Touch AC, CD Loader ,Registered 2007, KF XXXX, 1st Owner, Negotiable after inspection.
    macho mage bike eke silencer guard eka gloss black color ekak thiyenne.macho dan normal paint eka spray karala eeta udin lacquer clear coat ekak alluwotha awulak weida ? mokada heat wenawane ekai.podi help ekak denna thnx :)
    මොන ඇක්සියෝද බං
    මේ කුරුල්ලා ව විකුණගන්න බැරුව තටමනව :oo:
    Thanx machan...macho, mazda axela / 3 eka kohomda??car eka patta looking..fuel kochchara karanwda?anika overall podi wistharayak kynwda?:) :) :D
  • Loading…
  • Loading…
  • Loading…