මචන්,
මගෙ Allion (260) එක දැන් 39000km වගේ දුවල තියෙන්නෙ.
ඒකෙ CVT oil change කරන්න ඕනෙ කීයෙදිද?
Oil change කරනවනම් Toyota එකට දාන්නම ඕනෙද