ඔව් ඔව් RPM 4000 ට වඩා පනින්න දුන්නෙම නෑ......

Speed එක 40 පැන්නුවේ නෑ.... තවම 40Km දිව්වේ.... ඊයේ ගත්තේ.....

99 Wax කිව්වහම කඩේ උන් දන්නවා ඈති නේ.....
හෙල්මට් එකක් නම් ෆුල් ෆේස් එකක් ගත්තා.....
පෙට්‍රල් නම් සුපර් එක ගැහුවා පිරෙන්නම......
Dell N5010 i3/i5/i7 කෝකද තියෙන්නේ....?? වොරන්ටි තියෙනවද.....?? 15.6" නේද....?? හාඩ් / රැම් කොහොමද...?? ඔරිජිනල් OS ද...??