සිංහ කියලා හරියට ලියන්නෙ Sinha කියලා. Sri Lanka Sinha Regiment එක උදාහරණයක්,සිංහ කියන වචනය එන්නෙත් සංස්කෘත වචනයකින්..නමුත් මේ වචන 19 සියවසේ ඔප්පු,පත් ඉරු ,පොත් පත් වල ලියවෙනකොට ඉංග්‍රිසි හුරුවට Singha උනා පස්සෙ තවත් පිරිසක් Singhe හැටියටත් ලියාගන ගියා නමුත් හරියටම ලියනවා නම් Sinha තමයි හරි..