1)මම online payment එකක් කරා ක්‍රෙඩිට් කාඩ් එකකින්
2)පොඩි වෙලවකින් මම කාඩ් සෙන්ටර් කතා කරල ඒ transaction එක කැන්සල් කරන්න කිවා මොකද මන් පේ කරපු color එක තිබ්බෙ නැති නිසා
3)උන් මට email එකක් දාන්න කිව්ව transaction එක කැන්සල් කර්න්න කියල
4)මන් email එක දැම්ම
5)ඊලග දවසෙ මට credit card company...