AGI, SE ලා පාරට වැටෙනවා කියන ඒවටත් මේකම තමයි වෙන්නේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,929
    1
    51,953
    113
    ප*යාගල
    sorry.com
    But there are autonomous cars now right? i saw bunch of videos in YT

    Edit - If we continue developing AI continuously without delivering what will gonna be ? Price hikes for everything includes electricity , consumer goods?
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    they will make it for sure, only matter is when. I think in next 10 years they will get it.
    autonomous driving is one of the hardest thing to do.

    SE la parata watenawa kiyana eka 100% nowunath 95% aththa wei. issrahata coding, qa, devops, ba responsibilities okkoma thiyena aluth role ekak hadei kiyala hithanawa, ehema unama 10-20 ASE,SE, SSE la 1 SE kenekgen replace wei.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    But there are autonomous cars now right? i saw bunch of videos in YT
    Vemo කියලා goggle ලගේ service එකක් තියනවා. Sensors බර තොගයක් තියන. ටෙස්ලා වල තාම කැමරා විතරයි තියෙන්නේ. අනික උන්ගේ software platform පට්ට අවුල්. අනික ඉතින් මස්ක් එක්ක බැලුවාම ලපයා කියන එව්වා ඇත්ත.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,706
    113
    35
    Spain
    Elon Musk එක්ක ඇරියස් තියෙන එවුන් :-D 🤌
    ඔය වගේමයි බන් රනිල් එක්ක ඇරියස් තියෙන උනුත්.

    Trying Not To Laugh Rooster Teeth GIF by Achievement Hunter
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    they will make it for sure, only matter is when. I think in next 10 years they will get it.
    autonomous driving is one of the hardest thing to do.

    SE la parata watenawa kiyana eka 100% nowunath 95% aththa wei. issrahata coding, qa, devops, ba responsibilities okkoma thiyena aluth role ekak hadei kiyala hithanawa, ehema unama 10-20 ASE,SE, SSE la 1 SE kenekgen replace wei.
    මිනිස්සු 10කගෙ වැඩ එක මනුස්සයෙක්ට කරන්න බෑ බන්. අනික AI ආව කියලත් 100% human intervention නැතුව coding කරන්නත් බෑ. AI කියන්නෙ force multiplier එකක් not a magic bullet
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිනිස්සු 10කගෙ වැඩ එක මනුස්සයෙක්ට කරන්න බෑ බන්.
    yes with the help of AI. just like what happened with many industries like factory robotic automation.
    NASA used to have 'human calculators' who's sole purpose was to solve math questions & the entire department was laidoff with the modern PC with software.

    අනික AI ආව කියලත් 100% human intervention නැතුව coding කරන්නත් බෑ.
    that's why i said 1 not 0. that one employee is an expert in the fields I mentioned and that employee check & verify everything and be the who is take the responsibility, since AI can't be held accountable.
    AI කියන්නෙ force multiplier එකක් not a magic bullet
    yes it's not a 100% magic bullet, but will be 95% in the near future.
     
    20092009

    Active member
  • Oct 7, 2009
    255
    141
    43
    36
    Piliyandala
    Machn i think all those people like elon musk they DO something right?so there will surely be progress…there will be criticism,humiliation and will be called as frauds….But eventually they are the people who make a difference in the world in good or bad way….Others are just lazy observers thats all…people who dreamt of a machine intelligence chase that dream and that brought towards today sophisticated AIs
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    Elon Musk is a fraud?

    He invented,
    one of the most successful EV companies
    A new and now most used rocket technology
    Starlink
    Grok

    And the mf acquired Twitter...etc
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    yes with the help of AI. just like what happened with many industries like factory robotic automation.
    NASA used to have 'human calculators' who's sole purpose was to solve math questions & the entire department was laidoff with the modern PC with software.

    that's why i said 1 not 0. that one employee is an expert in the fields I mentioned and that employee check & verify everything and be the who is take the responsibility, since AI can't be held accountable.

    yes it's not a 100% magic bullet, but will be 95% in the near future.
    කලින් comment එකටත් එක්කම…

    - vibe coding නිසා, ඉස්සරහට TikTok video වගේ apps හදන්න ගන්නවා, හැබැයි ඒත් එක්ක bugs වැඩි වෙනවා, අලුත් concept එනවා, ඒව කරන්න developers la ඕන

    - robotic automation - ඔය කියත තරමට වැඩි වෙන්න ගියොත් energy demand වැඩි වෙනවා, energy demand වැඩි වෙද්දි, robot ලගෙන් තියෙන වාසියත් අඩු වෙනවා. අනික humanoid robots ලා වැඩි උනත්, factory වලට හොද specialized robot ලා, උන් දැනටමත් ඉන්නවා

    - autonomous car වගේසගම තමයි, system එකක් 99.8 ඉදන් 99.9 accuracy එකක් වැඩි කරන්න ඕන වෙන්නේ 0.1% resources නෙමෙයි, ලොකු ප්‍රමාණයක්. Exponentially වැඩි වෙනවා, මං හිතන්නේ self driving car වලට වෙලා තියෙන්නෙත් ඒක. අග2026/2027 ඇතුලත LLM peak එකට එයි බොහෝ දුරට..

    මේ article එකට මං සෑහෙන්න එකගයි. https://timdettmers.com/2025/12/10/why-agi-will-not-happen/

    Andrej karapathy, Patel කියන බුවා එක්ක කරපු interview එකේදි තියනවා, AGI වලට තියෙන bottlenecks. එයා නම් කියන්නේ minimum 1 decade කියලා. (මට මතක විදිහට) So it can be more…
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කලින් comment එකටත් එක්කම…

    - vibe coding නිසා, ඉස්සරහට TikTok video වගේ apps හදන්න ගන්නවා, හැබැයි ඒත් එක්ක bugs වැඩි වෙනවා, අලුත් concept එනවා, ඒව කරන්න developers la ඕන
    bugs hadannath AI ma thama, dan thiyena AI debugging walata awul unata enna enna improve wenawa. within 1 year dan thiyena issues godak hari yanawa, next year even more.
    - robotic automation - ඔය කියත තරමට වැඩි වෙන්න ගියොත් energy demand වැඩි වෙනවා, energy demand වැඩි වෙද්දි, robot ලගෙන් තියෙන වාසියත් අඩු වෙනවා. අනික humanoid robots ලා වැඩි උනත්, factory වලට හොද specialized robot ලා, උන් දැනටමත් ඉන්නවා
    energy demand eka kochchara wadi unath no issue, awula thiyenne cost eke. ekai dan idanma solar, battery banks & nuclear hadanne.
    humanoid robots la thama impact eka wnne minissunta, danata factory walata wada karana 'specialized robots' lagen replace nowuna ewa tikath eka nisa adu wenawa.

    - autonomous car වගේසගම තමයි, system එකක් 99.9 ඉදන් 99.9 accuracy එකක් වැඩි කරන්න ඕන වෙන්නේ 0.1% resources නෙමෙයි, ලොකු ප්‍රමාණයක්. Exponentially වැඩි වෙනවා, මං හිතන්නේ self driving car වලට වෙලා තියෙන්නෙත් ඒක.
    ow but minissunge level eka beat karanna over 80% giyama athi wei no need of 99.9%.
    අග2026/2027 ඇතුලත LLM peak එකට එයි බොහෝ දුරට..
    mama nam hithanne na LLM wala peak eka lagama wei kiyala. 2030 wenakam wath develop wei.
    මේ article එකට මං සෑහෙන්න එකගයි. https://timdettmers.com/2025/12/10/why-agi-will-not-happen/

    Andrej karapathy, Patel කියන බුවා එක්ක කරපු interview එකේදි තියනවා, AGI වලට තියෙන bottlenecks. එයා නම් කියන්නේ minimum 1 decade කියලා. (මට මතක විදිහට) So it can be more…
    read karala balanna one article eka. thnkx
     
    • Like
    Reactions: Naughty_kiththa