Recent content by abijith

  1. abijith

    ලිංගික ප්‍රශ්නයක්

    මේක නම් ප්‍රත්‍යක්ෂයි
  2. abijith

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

    උඹ මාර මනුස්සයෙක් බන්, මම මේක අද දැක්කේ.සතුටුයි මචන් උඹ වගේ මිනිස්සු අදත් ඉතිරිවෙලා ඉන්න එක.මම ඇග හදාගන්නේ නැති උනාට මේක මම කියෙව්වා.වචන නැ කියන්න කැපවීම අනුන් වෙනුවෙන්.
  3. abijith

    අවාසනාවන්ත ලෙස බර වාහනයකට බිලි වූ ගුරුවරිය CCTV

    ඇත්ත .හැබැයි පෙර කර්මය නෙමෙයි.අපි ඔය දන්නා විදියට ඒ ගුරුවරියක්නේ.ගුරුවරියක් වෙන්න නිකන් බෑ.එක දෙයක් එක දිගට කල හැකි එකග්ගතාව කියන දර්මතාව පැහැදිලිව පුරුදු කරලා තියෙන්න ඕනේ.සිතක් පහල උනාම එකග්ගතාවත් ඒ සිතේ කොටසක් විදියට තියෙනවා.පාර පනින්න ඕනේ කියන සිත පහල උනාම ඒ සිතේ එකග්ග තාව විතරක් බලවත් උනොත්...
  4. abijith

    ශ්වසන ක්‍රියාවලිය අක්‍රිය වීම වළක්වන්නෙ කොහොමද ? how to prevent respiratory failure ?

    මුලධර බන්ධ ප්‍රනයාමය කරන්න කලින් ඔකේ අවරෝහණය කරනවා.
  5. abijith

    කොන්ඩේ යනවා තට්ට කුකුලෙක් වෙන්න යන්නේ {හෙල්ප්}

    මේක නම් හරියට හරි.උත්සහ කරලා බලන්න.
  6. abijith

    යනකොට පිහියක් අරන් යන එක නීතියෙන් තහනම්ද?

    අගල් හයට වඩා අඩු පිහියක් තියා ගන්න පුළුවන්.නඩු දාන්න බැ.දිග පිහියක් කැත්තක් පාරේ ගෙනියනවා නම් මුවහත පිළිගත හැකි ආකාරයකට ආවරණය කරලා තිබිය යුතුයි.මට ඔය ගැන අත්දැකීම් කීපයක් තියෙනවා.අපි පිහි ගෙනියන්නේ ගොවිතැන් වැඩට.එත් ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.
  7. abijith

    ගිනි අවි නීතිය.

    පුළුවන්.ලයිෂන් එකත් අරන් යන්න ඕනේ.රජයේ ආයතනයකට යනවනම් ආරක්ෂක අංශයෙන් දෙන ෆොර්ම් එකේ අත්සන් කරලා තුවක්කුව බාරදීල යන්න ඕනේ.
  8. abijith

    කියන දෙයක් තේරෙන්නේ නැ...

    මම පෙර ආත්මේ මනුස්සයෙක් වෙලා හිටියොත් එහෙම කියන කාට හරි පුළුවන් කියමුකෝ.සතෙක් වෙලා හිටියනං.අපි නම් දන්නේ නැති සත්තු කොච්චර ඉන්නවද ලෝකේ.එතකොට කොහොමද කියන්නේ.එහෙම කියන්න සර්වඥ වෙන්න ඕනේ නේද ?ජ්‍යෝතිෂ්‍ය කියන්නේ පෙර කර්මය පදනම්ව මේ භවය ගැන කතාකරන පද්දතියක්.හිටවන පැලෙකට.ඉපදෙන සතෙකුට උනත් කේන්දර...
  9. abijith

    කියන දෙයක් තේරෙන්නේ නැ...

    පෙර භවය නෙමෙයි පෙර සංස්කාර ශක්තිය තමයි කේන්දරේ ලියවිලා තියෙන්නේ.කෙනෙකුගේ ඉස්සාව.මච්චරිය උදච්ච කුක්කුච්ච් වගේ දේවල් පහසුවෙන්ම කෙන්දරෙන් අවබෝද කරගෙන හැදෙන කෙනෙකුට තමන්ගේ ජීවිතේ හදා ගන්න පුළුවන්.පෙර ආත්මය කියන්න පුබ්බේ නිවසනුස්ස්ති ඥනය වගේ සංකාර ආපස්සට විබෙදනය කරන්න පුළුවන් දැනුමක් තියෙන්න...
  10. abijith

    භාවනා අත්පොත

    ධර්ම දානය කුසලයයි,කුසලය සසර කෙලවර කිරීමට එකම මගයි.ඔබට එම හැකියාව ලැබේවා.!
  11. abijith

    ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය

    ඕක දකින්නේ අල්ලන්නේ නැතිව මුත්‍රා කරන්නවත් බෑ නේද?බික්ෂුන් වහන්සේලාගෙන් අපි අහල අවබෝධ කරගන්න උත්සහ කරන්න ඕනේ මේ ජීවය නවත්තන විදියයි.ජීවය පවත්වන විදිය සංසර්ගයේ යෙදෙන විදිය ඒ සම්බන්ද උගතුන්ගේ අහල පොත් කියවල දැනුවත් වෙන්න ඕනේ. විශාකවත් සොවහන් වුනාට පස්සේ තමයි කසාද බැඳලා ළමයි හැදුවේ...
  12. abijith

    ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය

    ස්තුතියි දැනුවත් කලාට.