RePost බුවා Apr 12, 2017 ඊයේ යාපනේ යන්න උනා, අද උදේ එද්දී, අද නම් නිවාඩු, මේ පාර අවුරුදු කිසි ගතියක් නැ අප්පා. දැන් මේ ඉන්න ගෙදර තියෙන තැන අවුල්, ගිය පාර නම් පට්ට අතල් එකක් ගත්තේ වටේ ඉන්න උන් එක්ක, මේ ගේ වටේටම ඉන්නේ ඩොකාලා .. මෙලොඕ රහක් නැ උන්....
ඊයේ යාපනේ යන්න උනා, අද උදේ එද්දී, අද නම් නිවාඩු, මේ පාර අවුරුදු කිසි ගතියක් නැ අප්පා. දැන් මේ ඉන්න ගෙදර තියෙන තැන අවුල්, ගිය පාර නම් පට්ට අතල් එකක් ගත්තේ වටේ ඉන්න උන් එක්ක, මේ ගේ වටේටම ඉන්නේ ඩොකාලා .. මෙලොඕ රහක් නැ උන්....
MihiCherub Apr 12, 2017 නමටවත් අවුරුදු හොඳ නෑ. මේ පාර කිරිබත්වත් නෑ. අම්ම අක්කලගෙ ගෙදර ගිහින්.. ඔයාට කොහොමද?
Ali patiya Mar 24, 2017 හරි ගියේ නෑ හලෝ, බ්‍රේකප් උනා. ලොකු විස්තරයක් තියෙනවා පුලුවන් තරම් කෙටියෙන් පස්සේ කියන්නම්කෝ