sandaru d Jun 16, 2016 mamath utorrent thami adinne. eth bn samahara seeders nathi ewa patta slow ne. mama karanne torrent file eka IDM eken direct adinawa. ubath ehemada karanne?
mamath utorrent thami adinne. eth bn samahara seeders nathi ewa patta slow ne. mama karanne torrent file eka IDM eken direct adinawa. ubath ehemada karanne?
urajdrlk Jun 16, 2016 SLIIT එකට එහා පැත්තේ.... ගොවිජන සේවා එක ඉස්සරහා..... හොයාගන්න බැරි නම් කෝල් කරන්න එපායේ බං....!!
sandaru d Jun 1, 2016 mama haduwe okkoma tika Z walin karanna mcn. eta passe Maya dala render karanawa.
sandaru d Jun 1, 2016 na mcn. Z walin creature kenek hadanna kiyala hithn innawa. thawa tutos tikak balala wade patan ganna ona.
na mcn. Z walin creature kenek hadanna kiyala hithn innawa. thawa tutos tikak balala wade patan ganna ona.
sandaru d Jun 1, 2016 ela.. apith hodin mcn. uba dan 3D wada karanne nadda bn? Drawings wada vitharada karanne?
urajdrlk Apr 27, 2016 මේන් කරන්ට් එක දුන්නහම 13.4V වගේ එනවා නම් හරි..... ඒ නැත්නම් චාජින් සර්කිට් එක අවුල්...... දැන් ඕක අවුරුදු හතරක් විතර නම්..... කාලේ හරි..... UPS හදන ඩයල් එක නම් එන්නේ සතියකට සැරයක්..... උඹ ගෙනත් දුන්නොත් බලවලා තියන්නම්....
මේන් කරන්ට් එක දුන්නහම 13.4V වගේ එනවා නම් හරි..... ඒ නැත්නම් චාජින් සර්කිට් එක අවුල්...... දැන් ඕක අවුරුදු හතරක් විතර නම්..... කාලේ හරි..... UPS හදන ඩයල් එක නම් එන්නේ සතියකට සැරයක්..... උඹ ගෙනත් දුන්නොත් බලවලා තියන්නම්....
sandaru d Apr 22, 2016 ow bn Zbrush wala supiriyata karanna puluwan. but wade allaganna tikak amarui. mama me dawas wala Z wala hard surface tikak try karanwa. ekai uben ahuwe. danna wada kali tikak igena ganna.
ow bn Zbrush wala supiriyata karanna puluwan. but wade allaganna tikak amarui. mama me dawas wala Z wala hard surface tikak try karanwa. ekai uben ahuwe. danna wada kali tikak igena ganna.
Edition Apr 13, 2016 සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්‍යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes: සුභ දවසක්.;) http://www.elakiri.com/forum/showthread.php?t=1736323
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්‍යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes: සුභ දවසක්.;) http://www.elakiri.com/forum/showthread.php?t=1736323