A
Reaction score
271

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මාත් ඉන්නව ඉතිං... හොඳා හොඳා... (පරිස්සමින්) පික්සු නට නට ඉන්නකො... හොඳින් ඉන්න නංගි...
    තෙරුවන් සරණයි...!!!
    සුබ රාත්තිරියක්... :D :)
    හායි නංගි... කොහොමද ඔයාට? හුඟ දවසකින් කතාකරේ නෑනෙ... ඉතිං කොහොමද ඔයාට?
    මේ උයාව මං දන්නෑ..මතක නෑ ලූ :හොර බැල්ම:
    තැන්කූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ හොදමයි අ.ෆැ :දිව: :ඩී
    හෆ්ෆා එහෙම පුළුවන් නම් කොච්චර එකක්ද අක්කෙ :බැෆල්ඩ්: මට තාමත් මතක් වෙනවා ඉස්සර 24 පැයම මේකෙ ලැගලා කෙළිය පිස්සුව :අනී:
    මේ සිකුරාදා එක්සෑම් ඉවරයි ... ආයි ලබන සදුදා සෙකන්ඩ් ටර්ම් එක පටන් ගන්නවා දැන් ඒකට අලේ දාන්න ඕනි නෙ :එපා වෙලා තීන්නෙ:...
    මේ පැත්තෙද ?? ඊයෙන් එක්සෑම් ඉවරයි .... දැන් ටිකක් සොමියෙ ඉන්නෝ සදුදා වෙනකම් :baffled:
    ශෝයි නේ ??? :D කෝමද කෝමද ඉතින් තොරතෲ :P ඊයෙ අපි එළු මස් වෑංජනයක් හැදුවා :lol: z??? ආරංචිද
    අම්මටහුඩු පට්ට සිගිය... :shocked::බොක්කෙන්ම:
  • Loading…
  • Loading…
  • Loading…